Friday, December 21, 2012

රී මික්ස් පෝස්ට් එකක්

අපිට නම් ඔය ලෝක විනාස අදාල නෑ,ඕනි දෙයක් හැමෝටම අසිරිමත් ලෝක විනාශයක් වේවා!! 



මිහිදන් කරන්නට සිතයි
මා සන්තකයේ ඇති සැමදෙයක්ම
මා පෙම්බරයාණන් වූ ලැප් එක හැර
බිය නොවන්න රත්තරං...
කිසිදා ඔබව තනි නොකරමි මං...
ආදාහනයට පෝරණයට ගියද..
ඔබවත් ගෙනයමි මං..
මගේ සුදු(කළු) වස්තුව.. ^_^ 




ඇදහැලෙන වැහි බිංදු එකින් එක අමුණන්න..
මාත් එක්ක ඔබ එනවද මගෙ තනියට ළගින් ඉන්න...
පළල් පපුතුරට උණුහුමට තුරුල් වෙන්න..
සීතලට ගුලිවෙලා ආදරෙන් ළගින් ඉන්න..
කවදාද ඔබ එන්නෙ කියන් මට සැනසෙන්න... 






මං ඔබට ලියුමක් ලියමි..
ආදරයෙන් හිත පුරවාගෙන..
ඇත්ත කියපිය ගස් ගෙම්බා..
තෝ නේද මගේ චොකලට් එක කෑවේ..

52 comments:

  1. [ ඇත්ත කියපිය ගස් ගෙම්බා..
    තෝ නේද මගේ චොකලට් එක කෑවේ..]


    හිකිස්... ඇත්තටම රීමික්ස් එකක් තමයි ..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ^_^ හික්ස්..යා යා.... ටැන්කූ අක්කියා..!!

      Delete
  2. 1. එතකොට අරු මොකාද..

    2.එයි එයි.. ළඟදීම එයි.. ආවේ නැතොත් අපි වෙන එකෙක් හරි එවන්නම්කො,,,

    3, ඈ බොල ගෙම්බියේ.. බෝගේ චොක්ලට් එක කන්නේ ආහවල් එකකටද..

    ReplyDelete
    Replies
    1. 1.ඒකා මගේ පණ(ඒක බොලා දන්නවනේ)

      2.වෙන එවුන් එපා..බලෙන් හරි ඒකාව එවපිය..

      3.කවුද දන්නෙ..කෙල හල හල ඉදලා කෑවද කියලා..සැහ්..අපරාදේ මගේ චොකෝ එක..:(

      Delete
  3. :) :) :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :D ටැන්කූ රජා....එසේම වේවා!

      Delete
  4. Choco onada :P
    paw lepa :( meya winasa unoth ekath iwaray.

    හැමෝටම අසිරිමත් ලෝක විනාශයක් වේවා!!

    ReplyDelete
    Replies
    1. :( සැහ්..මෙයා නෝන්ඩි කලනවා මාව.. ලැප් එක අරන් යන්නෙ මං යන තැනක... ^_^

      Delete
  5. සෑහෙන්ඩ බොන්ඩ ඕනි ප්‍රශ්නයක් මේක (වතුර) :P

    ReplyDelete
    Replies
    1. බොන්න බොන්න... හිකිස්...දැන් ගංවතුරම බොන්න බැරියා.. :D

      Delete
  6. අන්තිමට හරි ආදරයෙන් ආමන්ත්‍රයක කරලා තියෙනවා.. :D
    අච්චාරුවක්නේන්නම්.. :D

    ReplyDelete
    Replies
    1. හික්ස් යා යා...අච්චාරුවක් ;) ඒක කිව්වෙ එයාට නෙවෙයි අනේ..

      Delete
  7. Replies
    1. හෑ...ඒ ගෙම්බව තමයි මමත් මේ හොයන්නෙ..

      Delete
  8. නව යුගයට සුභ පැතුම්!
    කවුද ඇත්තටම චොක්ලට් කැවේ.අපි නම් නෙවෙයි.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මගෙනුත් සුබ පැතුම්!! අනේ දන්නෙ නෑ.. :D

      Delete
  9. ඇත්ත කියපිය ගස් ගෙම්බා..
    තෝ නේද මගේ චොකලට් එක කෑවේ..

    හික්ස්...... :D

    ReplyDelete
    Replies
    1. :( ඒ මං නෙවෙ කෑවේ.. මාව අල්ලගන්න එපා..

      Delete
  10. මගේ පරිගණක රාජයා නම් මං කොහේ ගියත් ගෙදර..:) මොකද වෙලාවකට ඌ හෙන ඇණයක්..:)
    කවුද චොක්ලට් එක කෑවයි කියල සැක කරන්නේ.. කටඋත්තරයක් දෙන්න පුළුවන්නම් සැකකරු අල්ලන්න පුළුවන්..:))

    ReplyDelete
    Replies
    1. කට උත්තරයක් දෙන්න විදියක් නෑ(මමමයි කාලා ඇත්තෙ) මොකද කවුරුත් මට අයිති දේවල් වලට අත තියනවා තියා හිතන්නෙවත් නෑ.. අලේ මම නම් මගේ ලැප් එක යන යන තැන අරන් යනෝ...මම ඉන් අ රිලේෂන්ෂිප් විත් එයා නෙහ් ^_^

      Delete
  11. කව්ද ඇඩෝව් ශම්මි අක්කගේ චොක්ලට් එක කෑවේ?
    හොඳ හිතින් කියන්නේ ඒ චොක්ලට් එක ජාතියේම එකක් මටත් අරන් දීපිය!

    ReplyDelete
    Replies
    1. ඇඩෝව්...මාස දෙකකට බාල වෙලා එනවා මෙතන අක්කා කියන්ට.. :/ හෑ... ඔයාට අරන් දෙන්නෙ මුකටද?? O.o

      Delete
    2. හුටා අක්කා කියනවට කැමති නැහැ වගේ.යකෝ මේක හරි වැඩක්නේ අක්කෙක්ට අක්කා නොකියා නංගි කියන්න ඈ?.

      Delete
    3. :පී ඉතින් කියන්ට..මට මුකෝ ඈ.. බට් අක්කා කියන්නෙ මගේ වයසෙම වෙලා අසාධාරණයිනේ..

      Delete
  12. " කියාපිය ගස් ගෙම්බා...." හි හි හී

    ReplyDelete
  13. Api kathaa karala loka vinase kaldammevva ;)
    5 choco ekakata kaata hari gas gemba kiyana eka varadi onna eta loku ekak unaa nam kamak naa ;)
    Meda mevva eka nam sira

    ReplyDelete
    Replies
    1. ඒ 5 චොකෝ එකක් නෙවෙයි ඒක,... හිහ්...ලෝක විනාසේ කල් දැම්මුවෙ අපරාදෙද්..මම ලෑස්ති වෙලා හිටියෙත්, හිහි ටැන්කූ..

      Delete
  14. ගස් ගෙම්බි ගස් ගෙම්බි. දැං ලැපා එක කිහිල්ලකටයි අනික් පැත්තට අරයවයි දෙන්නවම ගන්න කාලෙ හොඳා...

    ReplyDelete
    Replies
    1. :O :O හෑ....ඒ මොකෝ අනේ ඒ??..

      Delete
    2. ආදරේ කරන්නනේ.

      Delete
    3. හික්ස් ඔව් ඔව්... :)

      Delete
  15. හෑ!! රී මික්ස් එළ නේ

    චොකෝ කෑවෙ කව්ද අප්ප ඇත්තටම

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ අනේ..(ඕක මම තමයි කන්න ඇත්තෙ) :D

      Delete
  16. අඩේ අප්පා .... රීමික්ස් එකක් .........ඩී

    ReplyDelete
    Replies
    1. යා යා...රීමික්ස් එකක්.. :D

      Delete
  17. නියම රීමික්ස් එකක්නේ.... :)

    ReplyDelete
    Replies
    1. මෙයා කාලෙකින්..ටන්කූ සිතූ!!

      Delete
  18. ඇයි මට ගෙම්බා කිව්වේ මම කැතද??????? මෙන්න අදකාලේ කෙල්ලෝ කොල්ලෝ නැතත් ලැපට හරි පෙම් බඳින. සුභ අනාගතයක්. ආ..... මට අමතක උනානේ සුභම සුභ නත්තලක්!!!
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. මම කීවය එහෙම :පී හිහි...සුබ නත්තලක් වේවා කෝරලේ මහත්තයෝ..!!

      Delete
    2. නැහැ මම කිව්වේ චොකෝ එක කෑවේ මම නිසා :P

      Delete
    3. හෑ......අල්ලගන්නම්කෝ...කෝරලේ හාමිනේට කියන්න වෙනවා මේක නම්..සැහ්..

      Delete
  19. maru remix eka..

    Lapata pem badina kellak dakkamai.. Ela ela..

    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. ^_^ ටැන්කූ.. ඔයාව මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා..!!

      Delete
  20. සදිරිස් ද දන් නෑ චොක්ලට් එක කෑවේ. අම්මෝ චොක්ලට් එකක් කාලා ඕම කෑ ගහනවා නම් වෙන දේවල් වලට කෝම කෑ ගහයිද....

    ReplyDelete
    Replies
    1. ඒම තමයි, නැතුව බෑනේ.. චොකලට් එකක් කියන එක වටිනවනේ මට.. :D

      Delete
  21. මං නං මුකුත් දැක්කෙ නෑ.දැක්ක එකම දේ අර පැණී බේරෙන මාස් චොකලට් එක විතරයි!

    ReplyDelete
    Replies
    1. හික්ස්...ඒක නොපෙනුනොත් තමයි ප්‍රශ්නේ..අදමයි නේද යාළු ආවේ?..සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!!

      Delete
  22. ඈ....ගෙම්බා...." හික්ස්...

    ReplyDelete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?