Tuesday, December 11, 2012

රාවණා!!




නොදැක්කාට රාවණා..
එකී මෙකී විශිෂ්ඨයා...
ණැන බුද්ධියෙ ප්‍රධානියා..
ඔහුයි අපේ රාවණා..
සූර්යය වංශිකයෙකි ඔහු..
ජය භූමිය මෙහෙයවාපු..
දෙරණ මතින් සටනට ගිය..
ධ්‍යානයෙන් දැනුම ලබපු..
දැහැමින් තම දිවි ගෙවාපු..
රාවණ රජු අප දිනවපු..





කලින් පෝස්ට් එක කියවන්න බැරි වුනා නම් මෙතනින් යන්න.. 




ප.ලි - කලින් මම පෝස්ට් එකේ දාලා තිබ්බෙ රාවණා වෙනුවට රාවණ්ණා කියලා, ඒක වැරදි කියලා.වැරද්ද පෙන්නලා දීපු ඉෂාන් අය්යණ්ඩියටයි, නොහික්මුණු ඇසටයි මගේ ස්තූතියි!! 

35 comments:

  1. රාවණ්ණා කියන එක මට හිතෙන්නෙම දෙමළින් කියනවා වගේ. ඒ කිව්වේ,

    රාවණ් + අන්නා = රාවණ්ණා ( රාවණ අයියා ) වගේ. අපහසයක් නෙවෙයි. මේ මට හිතුණු දේ කිව්වේ.

    ඒ වුනත් ලියවුනු දේ ගති.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්... ම්ම්ම්...ඒක එහෙමද අයියණ්ඩියා.. මම නම් හරියටම දන්නෙ නෑ.. හොයලා බලලා මාරු කරන්නම්..මම එහෙම දැක්කා කීප තැනකදිම ඒක නිසා ලියවුනු විදියටම පෝස්ට් කරා.. ස්තූතියි කිව්වට.. :)

      Delete
    2. ආය මාරු කරන්න ඕනේ නෑ.ඔය තියෙන විදියටම තියන්න.මං කිව්වේ ඒ නම ගැන විතරයි හලෝ.මට ඒක දෙමල වගේ. ඒකයි :)

      Delete
    3. හැහ්... නෑ නෑ..මේ නොහික්මුණු ඇසත් කීවනේ ඒක වැරදි කියලා.. සුට්ටක් හොයලා බලන එකේ වරදක් නෑනේ.. :)

      Delete
  2. Shammi nangi ravanata bahalama wada vage ne :)

    ReplyDelete
    Replies
    1. මඩයා අයියා කාලෙකින්... හිහි..ඔව් ඔව්.. ;)

      Delete
  3. ඈ....එහෙමත් එකක්ලුද..... :)

    ReplyDelete
    Replies
    1. යා යා...ඇයි ඔයා දන්නෙ නැතිද ඈ.. :O

      Delete
  4. ශම්මිට දෙයක් කියන්න හිතයි. තර වෙයිද දන්නෙ නැති නිසා කියන්න මොකක්ද වගේ මේ පෝස්ට් එක ගැන

    ReplyDelete
    Replies
    1. තර වෙයි??? අයියෝ.... සමියෝ...... :p

      Delete
    2. තර වෙයි :( ඒකෙ තේරුම මම දැන් කෙට්ටුයි කියන එකද දන්නෑ.. :P තරා වෙන්නෙ නෑ සමියෝ... කියන්ට...

      Delete
    3. සොරි වෙන්ඩ ඕනි :P

      Delete
    4. හෑ..ඒ පාර මුකටද සොරි කීවේ..

      Delete
  5. එන පොට හරි නෑ... ක්ෂණික මාරු වෙමු :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හෑ.... ඒයි.... ඒම කෝමද මාරු වෙන්නෙ.. සැහ්..

      Delete
  6. රාවණ්ණා ගැන මධුරංගත් මේ ලගදි ලියල තිබුනේ.....

    ReplyDelete
    Replies
    1. අලේ ඒක මම දැක්කෙ නෑනේ.. තැන්කූ සමනළී මමත් කියවන්න යන්න ඕනි..

      Delete
  7. මම නම් රාවණාට ගරු කරනවා ඒ වගේම ඔහුගේ පැමිණීමද බලාපොරොත්තු වෙනවා.
    ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. මමත් අයියණ්ඩියා... ඔය ටිකමයි මටත් කියන්ට තියෙන්නෙ..
      ජය ශ්‍රී රාවණා!!

      Delete
  8. Replies
    1. ටන්කූ සුදු මල්ලියා

      Delete
  9. අඩේ මෙන්න තවත් රාවනා අනුගාමිකයෙක්....ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
    Replies
    1. අනුගාමිකයෙක් නෙවෙ බොලේ...බැතිමතෙක්.. :)

      Delete
  10. කවුද යකෝ ඒ පාර රාවන්නා ? මොකක්ද ඒ කුණු හරුප නාම ?

    ReplyDelete
    Replies
    1. අනේ කියන්ට ඒක වැරදිද කියලා.. :( ඉෂාන් අයියණ්ඩියත් කීවා ඕක ගැන... වරද නිවැරදි කරන්ටකෝ..

      Delete
  11. බය නැතිව කියන්න මේ අපේ රාවණා කියා. ලිඛිත ඉතිහාසයක් ඇති අපේ කෙනෙක්නේ. සුද්දා ගුවනින් යන්න කලින් ගුවන ජය ගත්තේ අපේ රාවනා

    ReplyDelete
    Replies
    1. හරියටම හරි... ඔය සුද්දා දැන් හොයාගන්න ඒවා මීට අවුරුදු දහස් ගාණකට කලින් රාවණා අධිරාජ්‍යයාගේ කාලෙදි හොයා ගත්තෙ...

      Delete
  12. අද තමා නංගි දවස. අද තමා රාවණා නින්දෙන් ඇහැරෙන්නේ. නින්දෙන් ඇහැරෙනවා විතරක් නෙමේ බෙඩ් ටී එකත් බීලා මූනකට හෝදගෙන යූ ඇම් පී එකෙන් බලයට එන්න ඕන කරන මූලික අඩිතාලම දාන්නෙත් අද වගේ දවසක.

    ශ්‍රී රාවණ සිද්ධම් !!!

    ReplyDelete
    Replies
    1. හෑ.... :O :O :O රාවණා කෝමද ඈ යූ ඇම් පී එකට ගෑවෙන්නෙ... :O

      Delete
    2. රාවණාගේ නිල වාහනය අලියා. ඉතින් රාවණා යූ ඇම්පියෙන් බලයට ඒවි කියලයි විද්වතුන් (මාත් ඇතුලුව) ප්‍රකාශ කරන්නේ. :) :)

      Delete
    3. අහ්හ්හ්... ම්ම්ම්...මම නම් අහලා නෑ අය්යා එහෙම එකක්... හොදයි දැන ගත්ත එක..ටිකක් හොයලම බලමු..ස්තූතියි!!

      Delete
  13. ඒ සම්මියත් රාවණා ගැන හොයනවා නේ...
    එල එල...

    ReplyDelete
    Replies
    1. යා යා... අපේ අතීතය ගැන දැනගෙන ඉන්න එපැයි(ලාවට හරි)
      ටැන්කූ..!!

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?