Monday, December 10, 2012

ආයෙත් ආවා ... තෑගිත් අරගෙන..

කාලෙකට පස්සෙ ආයෙමත් ආවා.. කට්ටියටම නත්තලට මගෙන් පුංචි තෑග්ගක් දෙන්න යන්නෙ..දකින්න ඇතිනෙ ශම්මියගෙ බ්ලොග් එකේ ඔයාලට තෑග්ගකුත් දීලා,නත්තල් ගහකුත් හදලා තියන හැටි..ඊතින් ඔයාලටත් පුළුවන් ඒ වගේ එකක් බ්ලොග් එකට දාගන්න..වැඩිය කියන්න ඕන නෑ..මේක බලලම ඉන්නකෝ.





























මේ උඩ තියෙන්නෙ දෙක තුනක් විතරයි.. තව ගොඩාරියක් තියනවා... මෙන්න මෙතනින් යන්න

24 comments:

  1. ඔයා කොහෙහරි ගිහින් හිටියද? :)

    එල ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොහි යන්නද රජා මේ සිරි ලංකාව දාලා..බ්ලොගේ වහලා දාලා තිබ්බෙ.. ;)ඒ වුනාට ඔයාලා බලන්න ආවා මං..

      Delete
  2. ඔයින් දෙක තුනක් බාගෙන යාළුවන්ට නත්තල් සුබ පැතුමක් යවන්න ඕනා. ටැංකියු ශම්මි !!!
    මොකෝ රහත් වෙලා (අතුරුදහන්වෙලා) උන්නේ ??

    ReplyDelete
    Replies
    1. ඒකනේ... යවන්න..මගෙත් සුබ පැතුම් එක්කම.., හිහි..පෞද්ගලික හේතුවක් මත අන්තර්ජාලයෙන් සූට්ටක් ඈත් වෙලා හිටියා.. :D

      Delete
  3. Replies
    1. ටැන්කූ සුදු මල්ලියා...!!

      Delete
  4. තෑග්ගක් කිව්වහම මම හිතුවා කන්න පුළුවන් දෙයක් කියලා

    ReplyDelete
    Replies
    1. සැක්..., එව්වා විතරද ඈ තෑගි තියන්නෙ..?? :/

      Delete
  5. ස්තුතියි ශම්මියො...

    ReplyDelete
    Replies
    1. හිහි... වෙල්කම් අක්කියෝ...!!

      Delete
  6. අපිත් එන්නංකෝ තැගිත් අරං ඔයාලගේ ගෙවල් පැත්තේ නත්තලට.ඒයි උඩ ඉන්නේ ළිහිණියා නේද ඒයි අපි ඔයාලගේ දිහාත් එනවා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. හිකිස්...ඕකේ...කලින් කියන්ට හොදේ...කන්න මුකුත් ලෑස්ති කරලා තියන්න.. ආආ..මෙන්න ළිහිණි අක්කෝ... ඔයත් ලෑස්ති වෙන්න..

      Delete
  7. ශම්මි ආයෙ එක්සෑම් එහෙම කරනවද ආ බ්ලොගේ වහන්නෙ??

    ලින්කුවට බෝම ස්තූතියි :)
    මට නම් නත්තල් නෑ ඉතින්, ඔයා ඇතුලු සමරන හැමෝටම සුභම සුභ ප්‍රීතිමත් නත්තලක්!! :))

    ReplyDelete
    Replies
    1. අලේ නෑ.. මම ඒලෙවල් කරලත් ඉවරයි අනේ ගිය අවුරුද්දෙ.. හිකිස්..සුට්ටි පෞද්ගලික පුරස්නයක් නිසා වැහුවා බ්ලොගේ..දැන් හරි..

      හෑ..නත්තල් නැති වුනාට කමක් නෑ යාළු.. මටත් නෑ.. මම ඔය කෝකටත් ඕනවට වඩා නෑ.. පන්සල,පල්ලිය,කෝවිල, ඔක්කටම යනවා, ඒත් ගත යුතු(මගේ හිතට එකග දේ) විතරක් අරන් අනිත් හැමදේම බැහැර කරනවා..ඒකම දේ ස්භාවධර්මය තමයි අදහන්නෙ.. ;)
      ඔයාටත් ඒ නිසා සුබම සුබ නත්තලක්!!
      ජය!!

      Delete
  8. බ්ලොග් එක වැහුවා කිව්වා නේද?

    ReplyDelete
    Replies
    1. යා යා...බට් ඔයාලා නැතුව පාළුයි අයියණ්ඩියා...ඒ නිසා ආයෙත් ආවා..බ්ලොග් එක වැහුවට පෝස්ට් ලියවෙන එක නවත්තගන්න බෑ.. ඩ්‍රාෆ්ට් එකේ ගොඩ ගැහැනෙවා..ඒ නිසා ආයේ ආවා.. :)

      Delete
  9. Replies
    1. සාදරයෙන් පිළීගන්නවා ඔයාව..හිහි ටැන්කූ යාළු!!!

      Delete
  10. ඇ ..... ශම්මිත් බ්ලොග් ගැජට් දෙන්න පටන් ගත්තද මේවා අධිරාජ්ජවාදී කුමන්ත්‍රණ :D

    නියමයි ශම්මි...

    ReplyDelete
    Replies
    1. හයියෝ.......අයියණ්ඩියා... මම අදයි ස්පෑම් වුනු ක්මෙන්ට් බැලුවේ...සමාවෙන්න ඕනේ මේ තරම් පරක්කු වුනාට... හේ හේ..ඇයි ඇ.. අපි දැම්මොත් නරකයිද .. ^_^

      Delete
  11. අඩේ.. උන විකාරෙන් මාත් ආව මේ පැත්තේ... නත්තලට සරසන්නත් ඕනේ තමයි.. තැන්කු ඈ..
    ජය වේවා!!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. උණ හොද කරගන්න අනේ ... දොයියන්නකෝ දවසම හරි..බේත් අරන්..
      හා ස්තූතියි අක්කියා!!

      Delete

මගේ අදහස ගැන ඔයාගෙත් අදහසක් කියල යන්න අමතක වෙනවද ?