Tuesday, October 30, 2012



:) 50 වෙනි පෝස්ටුව තමයි මේ.. මුලින්ම කියන්න ඕනි මම මෙච්චර පරක්කු වෙන්නෙ නෑ පෝස්ට් දාන්න කවදාවත්..මේ සැරේ පෝස්ට් එක

Friday, October 19, 2012


නිදන්නට හිතයි විටක
සියල්ල අතැර දමා..
සදහටම මිහිදන්ව
අඩි අටක් යටට...

Tuesday, October 16, 2012




හැමදාම දැකින්න ඕන නෑ තමයි
ඒත් අඩුම තරමින් මාසයකට සැරයක්වත් දකින්න ආසයි
බලන් ඉන්න ආසයි ඔය ඇස් දෙක දිහා...

Saturday, October 13, 2012


දොයි මතයි..සැක්..ක්ලාස් යන්න එපැයි..උදේ 3ට විතර නැගිට්ටුනා මොකෝ මන්දා..නින්ද යන්නෙත් නෑ..වෙනදට නම් එහෙම වුනාම ගිහින් කාර්ටූන් බලනවා..මෙදා ඔලුව රිදීගෙන ආව නිසා ඒකත් බෑ.. ඒ අස්සෙ මතක් වෙනවා හෙට අර සාදිරිසා Camp යනවනේ..Cadet Camp..බනීද දන්නෑ..ඉන්න ඉහළම නිලයේ එක්කෙනෙක්නෙ.(අපි වගේයැ).. දැන්

Friday, October 12, 2012


මේ ටිකේම ලියන ලියන පෝස්ට් එක මග නතර කරා..අනේ මන්දා මොන හෙනයක් වැදිලද කියලා... සෙත් කවි කිව්වත් වැඩක් නෑ පෝස්ට් ලියවෙන්නෙම නෑ..සැක්.. සාදිරිසුත් අද අහනවා එයාට ලියන්න පෝස්ට් එකක් කියන්නලු..එයාට කිව්ව ඒවා වැඩක් වුනෙත් නෑ..හයියූ..මට මේ පරණ සිද්දි වගයක් මතක් වෙලා දැන් ලියනවා..දන්නෙ නෑ..ලියාගන්න පුළුවන්වෙයිද කියලවත්..කම්මැලිනෙ අනේ..


Friday, October 5, 2012


ඔන්න එහෙනම් සෙත් කවියකුත් කියන්න හිතුනා...කොච්චර දුරට සාර්ථකද කියන එක නම් දන්නෙ නෑ..බලන්නකෝ..


සද හිරු තරු පවතිනතුරු බ්ලොග් තව තව ලියවේවා
ලියන එව්වා බලන්නටත් තව කට්ටිය වැඩිවේවා
බලන බලන හැම සැරේම ක්මෙන්ට් ගාන වැඩි වේවා
ෆලෝවර්ස්ලා මීට වඩා තව ටික ටික පැමිණේවා