Sunday, February 3, 2013
Saturday, February 2, 2013
On
7:04 PM
|
78
comments
Monday, January 28, 2013
මෙච්චර දවසක් ක්මෙන්ට් වලින්,,මූණු පොතෙන්,බ්ලොග් එකෙන් දැනගෙන හිටපු ගොඩාක් අය ඊයේ දැකගන්න ලැබුණා.. හැබැයි ඊයේ ආව නැති අයට නම් මේ දෑස මක්කටද කියලා හිතෙන්න ඇති මයෙ හිතේ.. ඊළග සැරේවත් එයාලා එනවනම් ඒ මූණු ටිකත් බලාගන්න පුළුවන්.. :D
On
12:22 PM
|
156
comments
Wednesday, January 16, 2013
On
8:09 PM
|
68
comments
Friday, January 11, 2013
මෙච්චර පෝස්ට් ලිව්වා,ඒත් විශේෂම කෙනා ගැන ලිව්වෙ නෑ,ඒක ලොකු අඩුවක් වගේ..විශේෂය කියලා මම මේ කියන්න හදන්නෙ මගේ ජීවිතේ විශේෂම පුද්ගලයා ගැන,මම ඉපදෙන්නත් කලින් ඉදන්ම මාව දැනන් හිටපු, මම එනකන් මග බලන් හිටපු, අනිත් හැමදේටම වඩා මට ආදරේ කරන,තමන්ගෙ පණ කියලා මාව හිතන් ඉන්න කෙනා ගැන,
On
11:36 AM
|
50
comments
Thursday, January 3, 2013
අවුරුදු 13ක් තිස්සෙ එකට හිටපු අපි කොයි
තරම් දුරට ඇදිලා ගිහිල්ලද? කොයි තරම් මරා ගත්තත්,රංඩු වුනත්,තරහා වෙලා බැන
ගත්තත්.පංතියක් විදියට එකට ඉන්න ඕන වුනාම අපි හැමෝම හිටියා අපි අපි වෙනුවෙන්.ඒත්
අද??
On
2:16 PM
|
52
comments
Subscribe to:
Posts (Atom)




