Friday, December 21, 2012

අපිට නම් ඔය ලෝක විනාස අදාල නෑ,ඕනි දෙයක් හැමෝටම අසිරිමත් ලෝක විනාශයක් වේවා!! 



මිහිදන් කරන්නට සිතයි
මා සන්තකයේ ඇති සැමදෙයක්ම

Saturday, December 15, 2012



හැමෝම ලෝක විනාසෙ ගැන කතා කරන නිසා මමත් කතා කරන්න හිතුවා.. :D දැන් ඕක වෙනවද? නැද්ද? අනේ මට මුකෝ වුනත් නැතත්.

Thursday, December 13, 2012




හසුකරගන්නට නුඹේ රෑපය
මගේ කැමරා කාචයට..

Tuesday, December 11, 2012




නොදැක්කාට රාවණා..
එකී මෙකී විශිෂ්ඨයා...

Monday, December 10, 2012

කාලෙකට පස්සෙ ආයෙමත් ආවා.. කට්ටියටම නත්තලට මගෙන් පුංචි තෑග්ගක් දෙන්න යන්නෙ..දකින්න ඇතිනෙ ශම්මියගෙ බ්ලොග් එකේ ඔයාලට තෑග්ගකුත් දීලා,නත්තල් ගහකුත් හදලා තියන හැටි..ඊතින් ඔයාලටත් පුළුවන් ඒ වගේ එකක් බ්ලොග් එකට දාගන්න..වැඩිය කියන්න ඕන නෑ..මේක බලලම ඉන්නකෝ.

Sunday, December 2, 2012



හිතේ තියන දෙයක් වචන ටිකකට ගැටගහලා කියාගන්න බැරි නම් අපේ හිත් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නෙ.ඒකටත් ලොකු ධෛර්යක් ඕන..හැමදේම හිතට ආව පළියට කියන්න බෑ වගේම තමයි..හැමදේම කියාගන්නත් බෑ.. දාහක් දේවල් හිත ඇතුලෙ ගොඩ ගහන් හිටියට වැඩක් නෑ කියන් බැරිනම්..