මුල් පිටුව
සින්ඩිකෙටර
යාලුවන්ගේ බ්ලොග්
ලියල තියෙන ඒවා
සම්බන්ද කරගන්න
Monday, December 31, 2012
පුළුවන්නම් මගේ මතකේ නුඹේ හිතේ ලියාගන්න
Posted by
Shammi
at |
1:44 AM
Labels:
ආදරණීය සාදිරිස්ට
,
එක එක ජාතියෙ කවි නිසැදෙස්
,
ලියන්නම හිතුනු ඒවා
පුළුවන්නම් මගේ මතකේ නුඹේ හිතේ ලියාගන්න
ඔරුවකට බර වෙලා දිගින් දිගට පැඳ යද්දි මට දැනුනා ජීවිතය මගේ ළඟ නුඹ ඉද්දි සතුට මගෙ සැනසීම නුඹෙ තුරුලෙ නැළවෙද්දි නොදැනුනා නොවේ මට හිමින් ඇස් පියවෙද්ද...
On
1:44 AM
|
39 comments
Wednesday, December 26, 2012
දඟකාර හිත් පොඩිය මඟ බලන් නුඹ එන්න
Posted by
Shammi
at |
11:06 AM
Labels:
ආදරණීය සාදිරිස්ට
,
එක එක ජාතියෙ කවි නිසැදෙස්
දඟකාර හිත් පොඩිය මඟ බලන් නුඹ එන්න
වැසිදාක කළුවර අහස දිහා බලන්,හයියෙන්ම මහ සද්දෙට වහිනකොට,විදුලි කොටද්දි බය වුනාම,ගොරවන සද්දෙට බය උනාම...
On
11:06 AM
|
32 comments
Friday, December 21, 2012
රී මික්ස් පෝස්ට් එකක්
Posted by
Shammi
at |
1:30 PM
රී මික්ස් පෝස්ට් එකක්
අපිට නම් ඔය ලෝක විනාස අදාල නෑ,ඕනි දෙයක් හැමෝටම අසිරිමත් ලෝක විනාශයක් වේවා!! මිහිදන් කරන්නට සිතයි මා සන්තකයේ ඇති සැමදෙයක්...
On
1:30 PM
|
52 comments
Saturday, December 15, 2012
ලෝක විනාසෙට යද්දි අරන් යන එව්වා
Posted by
Shammi
at |
10:55 PM
Labels:
ලියන්නම හිතුනු ඒවා
ලෝක විනාසෙට යද්දි අරන් යන එව්වා
හැමෝම ලෝක විනාසෙ ගැන කතා කරන නිසා මමත් කතා කරන්න හිතුවා.. :D දැන් ඕක වෙනවද? නැද්ද? අනේ මට මුකෝ වුනත් නැතත්....
On
10:55 PM
|
48 comments
Thursday, December 13, 2012
සටහන් කරගත්තේ නුඹේ රුව
Posted by
Shammi
at |
4:51 PM
සටහන් කරගත්තේ නුඹේ රුව
හසුකරගන්නට නුඹේ රෑපය මගේ කැමරා කාචයට.....
On
4:51 PM
|
38 comments
Tuesday, December 11, 2012
රාවණා!!
Posted by
Shammi
at |
12:24 PM
Labels:
මං අදහන රාවණා රජු
රාවණා!!
නොදැක්කාට රාවණා.. එකී මෙකී විශිෂ්ඨයා....
On
12:24 PM
|
35 comments
Monday, December 10, 2012
ආයෙත් ආවා ... තෑගිත් අරගෙන..
Posted by
Shammi
at |
3:29 PM
Labels:
වෙනස් විදියෙ පොස්ට්
ආයෙත් ආවා ... තෑගිත් අරගෙන..
කාලෙකට පස්සෙ ආයෙමත් ආවා.. කට්ටියටම නත්තලට මගෙන් පුංචි තෑග්ගක් දෙන්න යන්නෙ..දකින්න ඇතිනෙ ශම්මියගෙ බ්ලොග් එකේ ඔයාලට තෑග්ගකුත් දීලා,නත්තල් ගහකුත් හදලා තියන හැටි..ඊතින් ඔයාලටත් පුළුවන් ඒ වගේ එකක් බ්ලොග් එකට දාගන්න..වැඩිය කියන්න ඕන නෑ..මේක බලලම ඉන්නකෝ. ...
On
3:29 PM
|
24 comments
Sunday, December 2, 2012
හිතෙන දේ කියන්න?..
Posted by
Shammi
at |
1:13 AM
Labels:
ලියන්නම හිතුනු ඒවා
,
විශේෂ ලිපි ටික
හිතෙන දේ කියන්න?..
හිතේ තියන දෙයක් වචන ටිකකට ගැටගහලා කියාගන්න බැරි නම් අපේ හිත් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නෙ.ඒකටත් ලොකු ධෛර්යක් ඕන..හැමදේම හිතට ආව පළියට කියන්න බෑ වගේම තමයි..හැමදේම කියාගන්නත් බෑ.. දාහක් දේවල් හිත ඇතුලෙ ගොඩ ගහන් හිටියට වැඩක් නෑ කියන් බැරිනම්.. ...
On
1:13 AM
|
26 comments
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
Search
සාදරයෙන් පිළිගන්නවා ඔයාව
මම නැති දවසට ඔබට බලන්නට
නොයෙකුත් දේ ඇත මම ලියලා
විඩාව විදගෙන තරහව මැඩගෙන
බලන්න එය සුන්දරයයි සිතා
දිනයක මා මිය යයි ඔබ හැරදා
එදිනට ආවොත් මා සොයලා
ඔබ වෙනුවෙන් ලිව් කවි කියවා
මා මතකය ගනු සිහිපත් කරලා
ඔබත් මමත් මේ ආ මග ගැන
මා සිත තුළ ඇත පැල් බැදලා
දහසක් දේ කීමට ඇත ඔබ හට
එයින් ටිකක් ඇත මෙහි ලියලා
මුණු පොත
Popular Posts
පිස්සු නෙවෙයි, අත්හදා බැලීමක්.. :D
අද හිතුනා ටිකක් වෙනස්ම විදියෙ වැඩක් කරන්න,, මම දන්නෑ කලින් කවුරු හරි මේ වගේ පෝස්ට් එකක් දාලා තියනවද කියලා,, ම්ම්,, මේක ටිකක් අත්හදා...
2o14 Cyber Festival අපිත් ආවා බොලව්..
හරියටම 2014 ජනවාරි 14 වෙනිදයින් පස්සේ පෝස්ට් එකක් දැම්මත් හරි දැනුයි ආවේ මේ පැත්තට, :D ඉතින්? :D කෝමෙයි විස්තර?
ඔයා හොදයි හැමෝටම වඩා,ඒත් මගේ තාත්තා තමයි හොදම..
ඕලෙවල් කාලේ පොතක් පෙරළද්දි ලියලා තිබ්බ සටහනක් දැක්කා ,, ඒකේ තිබ්බෙ නම් මෙහෙම නෙවෙයි ,ඔයාලා කියවලා තියනවද දන්නෙ නෑ අර,
Cyබර් මෙga bEaච් පාර්tY '13
හම්මියෝ....... කාලෙකට පස්සේ.... ඉස්සෙල්ලාම කියන්නෝනි බ්ලොග් පාලක දෙය්යන්ගෙ පරම්පරාවම කුණු වෙන්නෝනි... -_- එක බ්ලොග් එකක් ඕපන් කරගන්න බෑ...
හිතෙන දේ කියන්න?..
හිතේ තියන දෙයක් වචන ටිකකට ගැටගහලා කියාගන්න බැරි නම් අපේ හිත් දුර්වලයි කියලා තමයි කියන්න වෙන්නෙ.ඒකටත් ලොකු ධෛර්යක් ඕන..හැමදේම හිතට ආව පළි...