tag:blogger.com,1999:blog-1058475338775968090.post8670796618736508859..comments2023-06-26T19:59:50.750+05:30Comments on ශම්මිගේ සිහින ක්ෂිතිජය: මං අසම පොත - The Monk Who Sold His Ferrari Shammihttp://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-1058475338775968090.post-51155007285215786482012-10-04T19:11:23.525+05:302012-10-04T19:11:23.525+05:30අවුලක් නෑ මල්ලෝ...හිකිස්..ඔයා කිව්ව එකත් මරු තමයි....අවුලක් නෑ මල්ලෝ...හිකිස්..ඔයා කිව්ව එකත් මරු තමයි..ඔය ප්‍රශ්නෙ නම් මටත් තිබුණු එකක් තාම ප්රැරක්ටිකල් නැති නිසා අහන්න බැරි වුනා..දැන් මේ කියපු එක නම් මම දන්නෙත් නෑනේ..දැනගත්තු එක හොදයි..ඔයාගෙන් මමත් දෙයක් ඉගෙන ගත්තා..ස්තූතියි මල්ලෝ..!! ජය!!Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-86998350968280400702012-10-04T19:08:33.605+05:302012-10-04T19:08:33.605+05:30එළ..... ආයේ කියවන්න අක්කෝ...මම නම් වෙලාවක් හම්බුන්...එළ..... ආයේ කියවන්න අක්කෝ...මම නම් වෙලාවක් හම්බුන් ගමන් මේ පොත කියවනවා..
ඔයාටත් ජය!! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-17614349473132185472012-10-04T17:37:03.236+05:302012-10-04T17:37:03.236+05:30ෂඃ..නියමයි නංගියෝ....නියම පෝස්ට් එකක්..ඇත්තටම හිතන...ෂඃ..නියමයි නංගියෝ....නියම පෝස්ට් එකක්..ඇත්තටම හිතන්න දෙයක් තියනවා..අන්තිම පින්තුරෙත් මරු.බට්,මම ආය කියවන්න පටන්ගන්න ඕන..

ජයම වේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-34720497852615626452012-10-04T17:11:55.256+05:302012-10-04T17:11:55.256+05:30හ්ම්ම් මදැයි නෙට්වර්ක් ඉංජිනේරුවෙක් ගෙන් ඇහුවා... ...හ්ම්ම් මදැයි නෙට්වර්ක් ඉංජිනේරුවෙක් ගෙන් ඇහුවා... ආ හරි හරි... මට දැන්නේ තේරුණේ... නෙට්වර්කිං කියන්නේ මදුරුදැල් මහන එකටද? නෙට් - වර්කිං නේ නේ? හරි හරි... විහිලු ගනන් ගන්ට එපා හොඳේ.. ඒක මගේ උපත් ගතියනේ... ඒවා කොහොම වෙනස් කරන්නද... හිනාවෙනකොට ලෝකේ ලස්සණයිලු... ඒකයි විහිලු කරන්නේ...

මේවා සම්බන්ධ කරන්නේ නම් හබ් හරහා තමයි... ඒත් එහෙමනම් ඩේටා වෙන වෙන සංඛ්‍යාත වලින් මික්ස් වෙලා තනි කේබල් එක හරහා ගිහින් හබ් එකේදි බෙදිලා එක සංඛ්‍යාතයක දත්ත විතරක් ගන්නවා ඇති නේද? එතකොට පුලුවන්නේ 127 ක් හයි කරන්න... අර ඔසිලේටරයක් දාලා එක සංඛ්‍යාතයක දත්ත විතරක් වෙන් කරන සර්කිට් අක්ක දන්නවනේ? අන්න ඒ වගේ එකක් මෙතනත් ඇත්තේ.... පුලුවන්නම් හොයලා කියන්ට අක්කේ... ලොකූම ලොකු උදව්වක්... ඕක මට තියෙන ලොකු ප්‍රශ්නයක්... ගොඩක් සන්තෝසයි නෙට්වර්කින් ෆීල්ඩ් එකේ අක්ක කෙනෙක් හඳුනගන්න ලැබිම ගැන... නෙට්වර්ක් ප්‍රශ්න කෝටියක් තියෙනවා... ඒත් අහගන්න ඒවා දන්න කෙනෙක් නෑ... මොකක් හරි ආය ප්‍රශ්නයක් ආවොත් අහන්නම්... ඇහුවොත් කියලා දෙනවනේ? එහෙනම් ජය වේවා අක්කට... සුභ දවසක්... SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-51362394567367253862012-10-04T16:57:19.120+05:302012-10-04T16:57:19.120+05:30තාම නම් ප්රැරක්ටිකල් කරලා නෑ මල්ලෝ.. ඩේටා යන්නෙ ක...තාම නම් ප්රැරක්ටිකල් කරලා නෑ මල්ලෝ.. ඩේටා යන්නෙ ක්‍රම දෙකකට නම් වෙන්න බැහැ.. පින් එකෙන් ඩේටා යන විදිය වෙනස් වෙන්නෙ නැහැනේ..සමහරවිට ස්පීඩ් එකේ වෙනසක් තියෙන්න පුළුවන්..ම්ම්ම් හොයන්න ඕන ඕක නම්.. මමත් අහලා බලන්නම්.. // USB එකක් හරහා උපකරණ 127ක් සම්බන්ධ කරන්න පුලුවන්ලු...// මෙන්න මේක නම් මටත් තියන ප්‍රශ්නයක් තමයි.. සමහර විට USB හබ් එකක් සෙට් කරගෙන කරන්න පුළුවන් එක ගැනද දන්නෙ නැහැ කියන්නෙ..Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-46367515474025529732012-10-04T16:44:26.656+05:302012-10-04T16:44:26.656+05:30පොඩි ප්‍රශ්ණයක් තියෙනවා අහගන්ට... හොඳ අක්ක වගේ කිය...පොඩි ප්‍රශ්ණයක් තියෙනවා අහගන්ට... හොඳ අක්ක වගේ කියලා දෙනවකෝ මට...

USB වලයි පරණ ප්‍රින්ටර් හයි කරන්න ගන්න පෝට් වලයි ඩේටා යන්නේ ක්‍රම දෙකකටද? පෝට් ප්‍රෝග්‍රැමින් කරද්දි ඕන හෙන ගැටලුවක් අප්පා... USB එකක් හරහා උපකරණ 127ක් සම්බන්ධ කරන්න පුලුවන්ලු... ඒත් ඒකෙ තියන්නේ ඩේටා පින් දෙකයිනේ හලෝ... කොහොමද ඉතින් එච්චර උපකරණ හයි කරන්නේ?SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-41347928829867074392012-10-04T16:38:12.231+05:302012-10-04T16:38:12.231+05:30දැකලා තියනෝ ඈ.. තාම ඉගෙන ගන්නවා අනේ..හයියෝ... :(දැකලා තියනෝ ඈ.. තාම ඉගෙන ගන්නවා අනේ..හයියෝ... :(Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-20785221554258397602012-10-04T15:50:40.337+05:302012-10-04T15:50:40.337+05:30ඈ... කලින් දැකලා නැත්ද මාව?? පුදුමයි... නෙට්වර්කින...ඈ... කලින් දැකලා නැත්ද මාව?? පුදුමයි... නෙට්වර්කින්(ග්) තාම ඉගෙනගන්නවද නැත්නම් ජොබ් එකටම කරන්නේ ඔය වයර් කෑලි මූට්ටු කර කර ඉන්න එකද?SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-62251584255987566672012-10-04T11:56:15.414+05:302012-10-04T11:56:15.414+05:30හෑ....මුකාද ඇත්තට මේ අළුත් මල්ලියා...හොයන්නම වෙනවා...හෑ....මුකාද ඇත්තට මේ අළුත් මල්ලියා...හොයන්නම වෙනවා.. :පී ඕකේ ඕකේ මල්ලෝ... (Y)Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-45669536297577605692012-10-04T11:54:28.390+05:302012-10-04T11:54:28.390+05:30අහ්හ්...එළනේ..අද පෝස්ට් එකවත් තේරුනා නම් ෂෝයි අෆ්ෆ...අහ්හ්...එළනේ..අද පෝස්ට් එකවත් තේරුනා නම් ෂෝයි අෆ්ෆා... ටැන්කූ අය්යණ්ඩියේ..
ඔයාටත් ජය!! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-6291007255618204332012-10-04T11:53:20.210+05:302012-10-04T11:53:20.210+05:30හිකිස්...ඇත්තටම ඔව්...අරන් කියවන්න ඕනෙ එහෙනම් ඈ......හිකිස්...ඇත්තටම ඔව්...අරන් කියවන්න ඕනෙ එහෙනම් ඈ... (Y) Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-42095893667181590012012-10-04T11:45:52.251+05:302012-10-04T11:45:52.251+05:30සතුට වැඩි කමට උඩ පනින්ට එහෙම එපා ශම්මි අක්කෝ.... අ...සතුට වැඩි කමට උඩ පනින්ට එහෙම එපා ශම්මි අක්කෝ.... අර අයිස්ඒජ් එකේ වගේ පොළව පැලෙයි ඔයාගේ බරට...SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-36766001697499388632012-10-04T04:00:36.193+05:302012-10-04T04:00:36.193+05:30ඇත්තටම මගේ පොටෝ එකක් දැං දාන්න පුළුවංනං ඔය අන්තිමට...ඇත්තටම මගේ පොටෝ එකක් දැං දාන්න පුළුවංනං ඔය අන්තිමට තිබ්බා වගේ ඇක්සන් එකක් බලා ගන්න පුළුවං....
ජයවේවා!!!!!!!!!!තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-34805233866474741182012-10-04T01:49:59.534+05:302012-10-04T01:49:59.534+05:30//තමන්ට හොදින්ම ආදරේ කරන්න ඉගෙන ගත්තම තමයි ඇත්තටම ...//තමන්ට හොදින්ම ආදරේ කරන්න ඉගෙන ගත්තම තමයි ඇත්තටම අනුන්ට ආදරේ කරන්න පුළුවන්.තමන්ගෙ හදවත විවෘත කරගත්තම තමයි අනුන්ගෙ හදවත් වලට ළංවෙන්න පුළුවන් වෙන්නේ.තමන් තමන් ගැන අවධානෙන් ඉන්නනවනම් තමන්ට මීටත් වඩා හොද කෙනෙක් වෙන්න පුළුවන්//
පට්ට ඇත්ත.ඒ පොත නම් පට්ට සිරා වගේ මඩයාhttps://www.blogger.com/profile/14296421859592780879noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-84277065148175545172012-10-03T22:54:16.448+05:302012-10-03T22:54:16.448+05:30මුන වචන සැට් එකද ඈ..කියලා දෙන්නම්කෝ... :D :D මුන වචන සැට් එකද ඈ..කියලා දෙන්නම්කෝ... :D :D Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-62645934008861883242012-10-03T22:49:33.628+05:302012-10-03T22:49:33.628+05:30ඉන්ගිරිසිනේ :ඔ
අර වචන සෙට් එක නම් මරු ඈ.. , වෙලාව...ඉන්ගිරිසිනේ :ඔ
අර වචන සෙට් එක නම් මරු ඈ.. , වෙලාවක නිවාඩු පාඩුවේ තව ටිකක් කියා දෙන්නකෝ ;)නොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-64023735024585587832012-10-03T22:22:49.375+05:302012-10-03T22:22:49.375+05:30මට නම් මේ තෑගි හම්බුවෙච්චි පොතක් අක්කෝ..මගේ සර් හැ...මට නම් මේ තෑගි හම්බුවෙච්චි පොතක් අක්කෝ..මගේ සර් හැම උපන් දිනේටම තෑගි දෙන්නෙ පොත්.. ම්ම් මමත් ගන්න ඕන ඔය පොතත්..අහක යන්නෙ නෑ පොත් නම් කොච්චර ගත්තත්..Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-34251883808849215502012-10-03T22:18:11.354+05:302012-10-03T22:18:11.354+05:30Robin S Sharma ගේ පොත් ගොඩාක් තියෙනවා. මේ පොත් මමත...Robin S Sharma ගේ පොත් ගොඩාක් තියෙනවා. මේ පොත් මමත් ගත්තා. ඉංග්‍රීසි පොත. මෙයාගෙම තවත් පොතක් ගත්තා...ඒකෙ නම Who will Cry When you Die ...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-75412065938620456052012-10-03T20:36:23.110+05:302012-10-03T20:36:23.110+05:30ජය වේවා!!! ඒක මට තේරුනේ නෑනේ.. :ඔ :ඔ :ඔ ජය වේවා!!! ඒක මට තේරුනේ නෑනේ.. :ඔ :ඔ :ඔ Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-16905782646501099972012-10-03T20:06:49.211+05:302012-10-03T20:06:49.211+05:30මොකද කියන්නේ ඕක ප්‍රකාශයට පත් කරමුද? :)මොකද කියන්නේ ඕක ප්‍රකාශයට පත් කරමුද? :)Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-84613301854916362102012-10-03T19:44:31.453+05:302012-10-03T19:44:31.453+05:30:D :D ටැන්කූ රජෝ....................
ජය වේවා!!! :D :D ටැන්කූ රජෝ....................
ජය වේවා!!! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-54459113401220293282012-10-03T19:41:09.808+05:302012-10-03T19:41:09.808+05:30ස්තූතියි අක්කෝ ඔයාට..ඇත්තටම මට මොනවා හරි අවුලක් වු...ස්තූතියි අක්කෝ ඔයාට..ඇත්තටම මට මොනවා හරි අවුලක් වුනු ගමන්ම මම මේ පොත බලනවා..ඔයාට හැබැයි පොත බලන්න තිබුනොත් වටිනවා..ආයේ ආයේ බලන්න හිතෙන පොතක්..ඔයාටත් ජය!!Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-55179586601776130832012-10-03T19:40:01.661+05:302012-10-03T19:40:01.661+05:30එල පෝස්ටුවක්.... නියමයි :)
සුභ වේවා!!! රාජ සම්පත්...එල පෝස්ටුවක්.... නියමයි :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-50483126384475068092012-10-03T19:39:29.940+05:302012-10-03T19:39:29.940+05:30ස්තූතියි ඔයාට...ආයෙමත් උත්සාහ කරලා බලන්න..බැරි දෙය...ස්තූතියි ඔයාට...ආයෙමත් උත්සාහ කරලා බලන්න..බැරි දෙයක් නෑ..හිත තමයි හැමදේම..සුබ පතනවා ඔයාට!! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-6789630965859076522012-10-03T19:37:41.773+05:302012-10-03T19:37:41.773+05:30අනේ...........ඔය මගේ පෝස්ට් එකක් තේරෙනවා කියලා කිව...අනේ...........ඔය මගේ පෝස්ට් එකක් තේරෙනවා කියලා කිව්වමද කොහෙද.. :D :D :D :D මට දැනෙන සතුට.. අනිවාර්යෙන්ම අරන් බලන්න..හරිම පොඩි සාරංශයක් තමයි මේ..පොත අරන්ම බලන්නකො..මටත් කියන්න හොදේ..
ඔයාට ජය!!Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.com