tag:blogger.com,1999:blog-1058475338775968090.post7118793823818519270..comments2023-06-26T19:59:50.750+05:30Comments on ශම්මිගේ සිහින ක්ෂිතිජය: තමන් තමන්මවීම සහ තමන්ගෙ පාලනය තමන් අතට ගැනීමShammihttp://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-1058475338775968090.post-80282580556559440822012-11-30T20:23:35.771+05:302012-11-30T20:23:35.771+05:30:O ම්ම්ම් හිහි... ඒහෙමදත් මන්දා.. ;) දරුණු උනත් කත...:O ම්ම්ම් හිහි... ඒහෙමදත් මන්දා.. ;) දරුණු උනත් කතාව ඇත්ත නෙහ්?? තැන්කූ ඔයාට...!!! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-53800008591519932262012-11-30T19:01:25.888+05:302012-11-30T19:01:25.888+05:30අප්පෙ මෙ පාර ථිකක් දරුනුවට ලියපු කතාවක් වාගෙ මං හි...අප්පෙ මෙ පාර ථිකක් දරුනුවට ලියපු කතාවක් වාගෙ මං හිතන්නෙ මෙක ලියන්න ඇත්තෙ රතු කටිට පැනපු වෙලවක වෙන්නැති ;) ඔබට ජය!!Anonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-36717493648386749782012-11-29T19:22:56.736+05:302012-11-29T19:22:56.736+05:30හරි අයියණෟඩියේ...!! හරි අයියණෟඩියේ...!! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-72376908903705292362012-11-29T16:22:03.227+05:302012-11-29T16:22:03.227+05:30හිමින්සීරුවේ එක එක කියවන්නම්...හිමින්සීරුවේ එක එක කියවන්නම්...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-61231003535877177722012-11-28T21:40:54.921+05:302012-11-28T21:40:54.921+05:30හප්පටසිලි... එහෙමෙයි... නොතේරුනා වගේ ඉන්නද යන්නෙ.....හප්පටසිලි... එහෙමෙයි... නොතේරුනා වගේ ඉන්නද යන්නෙ.. ගැඹුරු පෝස්ට් එකක්?? :ඔ :ඔ ඇත්තද??.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-42968221953560293682012-11-28T21:22:07.203+05:302012-11-28T21:22:07.203+05:30ටිකක් ගැඹුරු පෝස්ට් එකක්.මාත් අර පනුච්චි වගේ තෙරුන...ටිකක් ගැඹුරු පෝස්ට් එකක්.මාත් අර පනුච්චි වගේ තෙරුනත් නොතේරුනා වගේ ඉන්නවා.අනික ගෑල්ලමයි ගැන මම හරියට කියන්න දන්නෙත් නැහැ ආශ්‍රයක් නැති නිසා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-47808579894266060522012-11-28T20:09:38.705+05:302012-11-28T20:09:38.705+05:30පොඩි ළමයා උනත් හරියටම කියලා තියනවා..ඒකග වෙමි අවිවා...පොඩි ළමයා උනත් හරියටම කියලා තියනවා..ඒකග වෙමි අවිවාදයෙන්ම.. හරියටම හරි..ඔයාලට හැඩගැසෙන්න අමාරු නිසා.. අපි හැඩ ගැහෙනවා..ඊටත් වඩා ඒක කළ යුතු දෙයක්.. බිරිදක් නම් විටක දුවක් මෙන් කීකරු විය යුතුයි.. ඔයාලා අපිට ඕන විදියට හැඩගැහෙන්නෙ නෑ වගේම තමයි.. අපි කියන දේ අහන්නෙත් නෑ..ඒ නිසා එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.. තේරුම් අරන් ඒක හින්දා කියන දෙයක් අහගෙන ඉන්න එක වඩාත් හොදයි..

ඉහත පරිදි..අධිකරණයක් විය යුතුයි..ඒත් ප්‍රශ්ණ ඇසීම වැඩියම නොකල යුතුය්..සමහර වෙලාවට අපි ප්‍රශ්නයක් අහලත් උත්තර දෙන්නෙ නැත්තම් ආයේ ආයේ ඒ දේ අහන එක හොද නෑ.. කියන්න ඕන දෙයක් නම් කියනවා.. ඒත් නිතිඥවරියක් වගේ විය යුතුයි කිව්වොත් නිවැරදි වේවි තවත්..හේතුව.. ඔයාලව නිවැරදි කරනවා වගේම..පහදලා දෙනවා දෙයක් පහදා ගන්න අමාරු තැනකදි..

ඔහු මට අනුව හැඩගැසෙනවාට පෞද්ගලිකව මම අකමැති..හේතුව මම ඔහුට අනුව හැඩගැසීම බොහෝ දුරට කර ඇති නිසා වගේම ඔහුගේ ජීවන රටාවට මම කැමතිවීම..

Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-21312193499054986712012-11-28T19:43:51.276+05:302012-11-28T19:43:51.276+05:30පෙම්වතියක් ...
හොඳම යහළුවෙක්
අම්මෙක්
ආදරණිය බිරිඳ...පෙම්වතියක් ...

හොඳම යහළුවෙක්
අම්මෙක්
ආදරණිය බිරිඳක්
හෙදියක්
සහෝදරියක්
තවත් විටෙක අධිකරණයක්ද විය යුතුයි...

කෙන්ක්ව තේරුම් ගන්නවාට වඩා පහසුයි.. අදාළ කෙනාගේ පුරුදු ගැන සලකලා.ඒ අනුව හැඩ ගැසීම.. හැඩ ගැසීම කියන දේ හොඳින්ම කරන්න පුළුවන් ගැහැනුන්ටය.. පිරිමි අපි අසරණයට... අපිට හැඩ ගැසීමක් නොමැත..හැඩ ගැසෙන්නට බැරි කමක්ද නැත.. නමුදු,,එයිට වඩා වැඩ ඒමට..ඇත... (පවුලේ බර උස්සන්නේ කියා කියමනක් ඇත,, නමුදු..ඔය කියම මම සිංදු ඉදිරියේ කියන්නට ගොස්.. අම්බානෙට පජ උනෙමි..ආයේ කවදාවත් කියන්නේ නැත.. කෙල්ලෝ මේකට හොඳ පිළිතුරක් සොයාගෙන ඇත )

හොඳම දේ.. හැඩගැසිමයි.. ඔබ ඔහුට අනුව හැඩ ගැසෙනවානන්... ඔහුද ඔබට අනුව හැඩ ගැසේවි...

භාෂා රටාව ගැන නොතකන්න. ;-)
සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-83094193322962900892012-11-28T16:39:24.772+05:302012-11-28T16:39:24.772+05:30තාක්ෂණයේ දියුණුවත් එක්කම අපේ පිරිහීම හා බැදීම්
හ...තාක්ෂණයේ දියුණුවත් එක්කම අපේ පිරිහීම හා බැදීම්

හිතුනා නිසා ලිව්වා

මමත්වය හෙළාදැකීම සහ මොළ සුද්ධ කිරීම (මගේ විදියට)

මෙන්න මේ ටිකත් කියවලම බලන්නකෝ අය්යණ්ඩියා... හිහි ස්තූතියි ඔයාට...!! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-75271121013024324972012-11-28T16:17:53.224+05:302012-11-28T16:17:53.224+05:30මං අසම පොත - The Monk Who Sold His Ferrari මං අසම පොත - The Monk Who Sold His FerrariShammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-61880253720634846922012-11-28T15:26:46.021+05:302012-11-28T15:26:46.021+05:30හිහි.... ට්‍රයි කොරාම ඉගිල්ලෙන්න පුළුවන් කියනවානේ....හිහි.... ට්‍රයි කොරාම ඉගිල්ලෙන්න පුළුවන් කියනවානේ.... Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-64053080307850221882012-11-28T11:11:19.716+05:302012-11-28T11:11:19.716+05:30ගොඩක් දේවල් ශම්මි සරලව කියලා තියෙනවා. මම හොඳට වෙලා...ගොඩක් දේවල් ශම්මි සරලව කියලා තියෙනවා. මම හොඳට වෙලාව අරන් තේටුමත් එක්ක කියෝ ගත්තා. නියම පෝස්ටුවක් !!!
මේ වගේ වෙන පෝස්ට් නැද්ද ශම්මි නංගි ?සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-37089916692552821862012-11-28T10:20:15.490+05:302012-11-28T10:20:15.490+05:30ම්ම්ම් තේරුනා තේරුම් ගන්න ට්‍රයි කරමින්.... :)
ම්ම්ම් තේරුනා තේරුම් ගන්න ට්‍රයි කරමින්.... :)
The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-8576105931313189802012-11-28T10:13:52.803+05:302012-11-28T10:13:52.803+05:30යා යා... ඒ වගේ තමයි... හිහි... යා යා... ඒ වගේ තමයි... හිහි... Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-24030404047125150462012-11-28T10:10:43.571+05:302012-11-28T10:10:43.571+05:30ගැලපෙන්නෙ නැථ්තම් ඇයි ආදරේ පටන් ගත්තේ....හි හි හි ...ගැලපෙන්නෙ නැථ්තම් ඇයි ආදරේ පටන් ගත්තේ....හි හි හි කියෙව්වමත් හිනා ගියා ශම්මියො...මතක නේද මට වෙච්ච දේ....♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-81106651552476580762012-11-28T09:31:05.738+05:302012-11-28T09:31:05.738+05:30මුලින්ම සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!! හැහ්...අහන්ට....මුලින්ම සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!! හැහ්...අහන්ට.. මම එපා කියන්නෙ නෑ.. ඇසිය යුතු දේ ඇසිය යුත්තාගෙන් ඇසිය යුතුය්.. හිහි... ස්තූතියි ඔබටත් ජය!! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-47932091666238847592012-11-28T09:29:46.375+05:302012-11-28T09:29:46.375+05:30හප්පුච්චියේ...හාකෝ හාකෝ....දැන්ම කියව්වත් කමක් නෑ....හප්පුච්චියේ...හාකෝ හාකෝ....දැන්ම කියව්වත් කමක් නෑ..අවශ්‍ය දේ අරන්..අනවශ්‍ය දේ බැහැර කරන්න... Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-79700257102453243172012-11-28T09:28:16.850+05:302012-11-28T09:28:16.850+05:30:) ඒකනේ... පිස්සුනේ.. :) ඒකනේ... පිස්සුනේ.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-66647868878291014542012-11-28T06:43:37.271+05:302012-11-28T06:43:37.271+05:30අම්මට සිරි කීවලු ..එලටම තේරැණා..ඒත් ගැලපෙන් නැත්නම...අම්මට සිරි කීවලු ..එලටම තේරැණා..ඒත් ගැලපෙන් නැත්නම් මොන එහෙකටද ආදරේ කරේ කියලා මට නම් එයාගෙනුයි අහන්න වේනනේ...

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-89453522255341128612012-11-28T06:31:02.309+05:302012-11-28T06:31:02.309+05:30මේව කියවන්න අපි තාම පොඩි වැඩී වගේ... යථා කාලෙදි ආය...මේව කියවන්න අපි තාම පොඩි වැඩී වගේ... යථා කාලෙදි ආයි කියවලා තව කොමෙන්ටු පාරක් දාන්නං...Anonymoushttps://www.blogger.com/profile/10996150028339725110noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-70858034650322599442012-11-28T05:20:01.731+05:302012-11-28T05:20:01.731+05:30පිස්සුනේ, ගැලපෙන්නෙ නැතිනම් මොන කෙහෙල්ගෙඩියටද ආදරේ...පිස්සුනේ, ගැලපෙන්නෙ නැතිනම් මොන කෙහෙල්ගෙඩියටද ආදරේ කලේ..සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-85948314769579356122012-11-27T23:37:38.287+05:302012-11-27T23:37:38.287+05:30මල හත්තිලව්වයි... ඒ මොකෝ ඒ...ඔයත් පණු අක්කියා පෞද්...මල හත්තිලව්වයි... ඒ මොකෝ ඒ...ඔයත් පණු අක්කියා පෞද්ගලිකව කරුණු පහදා දෙන්න.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-19153772835425827952012-11-27T23:35:28.597+05:302012-11-27T23:35:28.597+05:30තේරුණා... හොඳට තේරුණා... ඒත්... මං මෙවුව තේරුම් ග...තේරුණා... හොඳට තේරුණා... ඒත්... මං මෙවුව තේරුම් ගන්න යන්නේ නෑ..
ජය වේවා !!!
සිනා බො වේවා!!!!විළාපhttps://www.blogger.com/profile/01226263558116325730noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-26943026883524230362012-11-27T23:26:49.307+05:302012-11-27T23:26:49.307+05:30ක්මෙන්ටුව අවුල්ය... කරුණාකර යළිත් පහදා දෙන්න.. ක්මෙන්ටුව අවුල්ය... කරුණාකර යළිත් පහදා දෙන්න.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-45759977911267074642012-11-27T23:24:35.107+05:302012-11-27T23:24:35.107+05:30TL;DR පොස්ටුව නිසාම කියෙව්වේ නැත , ඊටත් ලියල දේවල්...TL;DR පොස්ටුව නිසාම කියෙව්වේ නැත , ඊටත් ලියල දේවල් අඩංගු දෑ අවුල්ය..නොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.com