tag:blogger.com,1999:blog-1058475338775968090.post6854692669436114875..comments2023-06-26T19:59:50.750+05:30Comments on ශම්මිගේ සිහින ක්ෂිතිජය: ඔයා හොදයි හැමෝටම වඩා,ඒත් මගේ තාත්තා තමයි හොදම.. Shammihttp://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-1058475338775968090.post-38575714425252912412013-04-12T12:37:42.860+05:302013-04-12T12:37:42.860+05:30ආයෙත් විලක්කුව කරළියට...
ජය වේවා....!!!!ආයෙත් විලක්කුව කරළියට...
ජය වේවා....!!!!Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-678203182212260342013-04-12T08:08:45.868+05:302013-04-12T08:08:45.868+05:30කස්ට්යට එපා වෙනකොටම ඔන්න අපි ආයෙත් පටන් ගත්තා .......කස්ට්යට එපා වෙනකොටම ඔන්න අපි ආයෙත් පටන් ගත්තා ............... මේ අහල්ලා අහල්ලා .........( ඉතුරු ටික මතක නෑනේ ) අයියෝ සල්ලිLancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-61705223897080199152013-03-30T18:28:56.406+05:302013-03-30T18:28:56.406+05:30ඒකනේ කෝරලේ මාතියෝ.. :Dඒකනේ කෝරලේ මාතියෝ.. :DShammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-21719689782523294702013-03-30T11:22:14.294+05:302013-03-30T11:22:14.294+05:30හැම ළමයෙකුගේම ලෝකේ පලවෙනි වීරයා තමයි තමන්ගේ තාත්තා...හැම ළමයෙකුගේම ලෝකේ පලවෙනි වීරයා තමයි තමන්ගේ තාත්තා කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-58694134517404532822013-03-27T16:36:36.819+05:302013-03-27T16:36:36.819+05:30ඇත්ත සසිනි, මටත් තාත්තා ලෝකයක් වගේ,අපේ හැමදේම ඉවසග...ඇත්ත සසිනි, මටත් තාත්තා ලෝකයක් වගේ,අපේ හැමදේම ඉවසගෙන හිත නොරිද්දා තාත්තා තරම් ආදරේ කරන්නෙ නෑ කවුරුත් Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-83777803638081934392013-03-27T14:38:08.776+05:302013-03-27T14:38:08.776+05:30හරිම ලස්සනයි ශම්මි.
මට නම් තාත්ත ලෝකයක් වගෙයි........හරිම ලස්සනයි ශම්මි.
මට නම් තාත්ත ලෝකයක් වගෙයි........

ඒ වගේ ආදරයක් කාගෙන්වත් ලබන්න බැහැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-47623260271302109542013-03-20T21:17:55.874+05:302013-03-20T21:17:55.874+05:30ම්ම්ම්ම්,,, ස්තූතියි සහන්, ඔව් ඒක ඇත්ත,
//තමන්ගේ ල...ම්ම්ම්ම්,,, ස්තූතියි සහන්, ඔව් ඒක ඇත්ත,
//තමන්ගේ ලෙයින් හැදුන දුවෙක් තමන්ගේ
අතට මුලින්ම ගත්තම දැනෙන හැගීම නම් විස්තර
කරන්න බැහැ ..තුරුළු කරන් දවස් ගානක් අඬනවා මිස !// (Y)

:)Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-89363546261421818242013-03-17T23:02:47.465+05:302013-03-17T23:02:47.465+05:30
මේකනම් ඇහැට කඳුළු එන්නම ලියල තියෙනවා
ශම්මි...තමන්...
මේකනම් ඇහැට කඳුළු එන්නම ලියල තියෙනවා
ශම්මි...තමන්ගේ ලෙයින් හැදුන දුවෙක් තමන්ගේ
අතට මුලින්ම ගත්තම දැනෙන හැගීම නම් විස්තර
කරන්න බැහැ ..තුරුළු කරන් දවස් ගානක් අඬනවා මිස !

පුදුම දේවල් ටිකකට හිත දිව්වා...
උපරිම සංවේදී ශම්මි....SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-58183688574002463742013-03-16T20:26:23.019+05:302013-03-16T20:26:23.019+05:30:D ඒක තාත්තාගේ ආසම සිංදුව... :D ඒක තාත්තාගේ ආසම සිංදුව... Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-71616691978088511622013-03-16T19:43:21.185+05:302013-03-16T19:43:21.185+05:30හ්ම්ම්ම්ම්ම්... මටත් මතක් උනේ දුවේ නුඹ මගේ ප්‍රාණය...හ්ම්ම්ම්ම්ම්... මටත් මතක් උනේ දුවේ නුඹ මගේ ප්‍රාණයයි සිංදුව...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-84399555437196587742013-03-15T12:28:26.821+05:302013-03-15T12:28:26.821+05:30ඔව්නේ අක්කෝ.... තාත්තලා වැඩිපුර ආදරේ දුවලට තමයි......ඔව්නේ අක්කෝ.... තාත්තලා වැඩිපුර ආදරේ දුවලට තමයි... ^_^
දුවේ නුඹ මගේ ප්‍රාණයයි තමයි ආසම සිංදුව,,ඒක අහද්දි කදුළු එනවා කාටත්.. :(Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-82129977644820216272013-03-15T12:26:05.003+05:302013-03-15T12:26:05.003+05:30පට්ටයි නේන්නම්,,කොහෙන්ද හොයාගත්තේ?? පට්ටයි නේන්නම්,,කොහෙන්ද හොයාගත්තේ?? Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-55528108474879036772013-03-14T21:45:40.407+05:302013-03-14T21:45:40.407+05:30කොමැයි පස්ට නෙ :Dකොමැයි පස්ට නෙ :DAnonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-77824984929218922042013-03-14T21:39:52.731+05:302013-03-14T21:39:52.731+05:30නියමයි නගෝ..... හිතටම වදින්න ලියලා.... ඇඩෙනවා ඈ......නියමයි නගෝ..... හිතටම වදින්න ලියලා.... ඇඩෙනවා ඈ...
මට මතකයි ඔයා ඉස්සර දවසකුත් තාත්තා ගැන කිව්වා. තාත්තගේ ආසම සිංදුව "දුවේ නුබ මගේ ප්‍රාණයයි" කියල. මාත් ආසම සිංදුවක් ඒක. හැබැයි අහද්දී ඇඩෙනවා. තාත්තල වැඩිපුර ආදරේ දුවලට තමා.
සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-79824181790190622092013-03-14T20:02:39.329+05:302013-03-14T20:02:39.329+05:30සැහ්... ,, මේ මතක ඇතුව ආයේ ඇවිල්ලා කියන්න හොදද .. ...සැහ්... ,, මේ මතක ඇතුව ආයේ ඇවිල්ලා කියන්න හොදද .. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-57721668173741983602013-03-14T20:01:14.611+05:302013-03-14T20:01:14.611+05:30ඉන්ට බලන්නම්... :Dඉන්ට බලන්නම්... :DShammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-2074270832113709602013-03-14T19:44:09.997+05:302013-03-14T19:44:09.997+05:30මෙ පොස්ට් එක කියවද්දි මට මෙ සිංදුව මතක් උනා අහල බල...මෙ පොස්ට් එක කියවද්දි මට මෙ සිංදුව මතක් උනා අහල බලන්න http://www.youtube.com/watch?v=9I5UV4VWCSk බල්ලන් බුරති සද බැබලෙති එ නිසා ඔයා යන්ඩ ඔනී නෑAnonymoushttps://www.blogger.com/profile/00437909875261049668noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-15394010156908638392013-03-14T19:16:19.715+05:302013-03-14T19:16:19.715+05:30කියල වැඩක් නෑ මටත් බ්ලොග් කියවන්නයි ලියන්නයි එපාම ...කියල වැඩක් නෑ මටත් බ්ලොග් කියවන්නයි ලියන්නයි එපාම වෙලා... අහම්බෙන් ගොදවදුනේ මේ පැත්තේ...
ජය වේවා!!!
සිනා බෝ වේවා!!!
ආහ්හ් මේ...
මේ...........මොකක්ද කියන්න ගියා ඒකත් මතක නෑ අප්පා.. :/විළාපhttps://www.blogger.com/profile/01226263558116325730noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-90232878153901529182013-03-13T16:46:42.668+05:302013-03-13T16:46:42.668+05:30අඩේ, නම කැත කොරන්න ඇවිල්ලද අභිත අයියගේ?? O.o මම එය...අඩේ, නම කැත කොරන්න ඇවිල්ලද අභිත අයියගේ?? O.o මම එයාව අදුරන්නෙත් නෑනේ.. :DShammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-5462877305277758452013-03-13T16:25:29.354+05:302013-03-13T16:25:29.354+05:30මේ අභියා නෙවෙයි ;)මේ අභියා නෙවෙයි ;)අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-36628951421115926492013-03-13T13:57:40.813+05:302013-03-13T13:57:40.813+05:30කිසිවක් නොකියමි..!! මින් පෙර මා ඔබ දැන නොසිටියත්, ...කිසිවක් නොකියමි..!! මින් පෙර මා ඔබ දැන නොසිටියත්, මින් මතුවට මිතුරන් මෙන් ඇසුරු කරමු, අවස්ථාවක් ලැබුනු විට.. :)
ජය!! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-2551996738844618542013-03-13T13:35:09.041+05:302013-03-13T13:35:09.041+05:30ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට...ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

ස්තූතියි,

මම ඔබේ හිතවත් අභීතකැකිරිහේනේ බඩු ලාල්https://www.blogger.com/profile/15482859200131744093noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-26645613177018107972013-03-13T11:07:05.391+05:302013-03-13T11:07:05.391+05:30මම කෝමද ඒක දන්නේ,, ඒක අහන්ට ඕනෑ පුතෙක්ගෙන්නේ... :P...මම කෝමද ඒක දන්නේ,, ඒක අහන්ට ඕනෑ පුතෙක්ගෙන්නේ... :PShammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-37385828529634065622013-03-13T07:22:28.734+05:302013-03-13T07:22:28.734+05:30මරු මරු..... ඇයි එතකොට පුතාලා තාත්තලාට ආදරේ නැද්...මරු මරු..... ඇයි එතකොට පුතාලා තාත්තලාට ආදරේ නැද්ද......Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-67878604989118535732013-03-12T22:17:39.514+05:302013-03-12T22:17:39.514+05:30එය සත්‍යකි....!!එය සත්‍යකි....!!Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.com