tag:blogger.com,1999:blog-1058475338775968090.post5805252529890031432..comments2023-06-26T19:59:50.750+05:30Comments on ශම්මිගේ සිහින ක්ෂිතිජය: හිතෙන දේ කියන්න?.. Shammihttp://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-1058475338775968090.post-43715198155272493282012-12-03T08:40:04.329+05:302012-12-03T08:40:04.329+05:30ම්ම්ම...මට නම් දෙන්නම හොදයි..ඒත් මම වැඩියෙන් ආදරේ ...ම්ම්ම...මට නම් දෙන්නම හොදයි..ඒත් මම වැඩියෙන් ආදරේ අම්මච්චිට(අම්මගෙ අම්මා) එයා මගේ ළගින්ම හිටියා පොඩි කාලෙ ඉදන්ම...ස්තූතියි අය්යණ්ඩියේ!!Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-72930378547721810022012-12-03T08:38:33.713+05:302012-12-03T08:38:33.713+05:30ඔව්, ඉන්න කාලෙදි අපි එයා වෙනුවෙන් මුකුත්ම නොකරම පස...ඔව්, ඉන්න කාලෙදි අපි එයා වෙනුවෙන් මුකුත්ම නොකරම පසුතැවිල්ලකුත් දැනෙනවා..Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-43560166234635066162012-12-03T08:37:19.583+05:302012-12-03T08:37:19.583+05:30ඇත්ත අයියා... අපි හැමෝම අපි ගාවින් කෙනෙක් ඉන්නකොට ...ඇත්ත අයියා... අපි හැමෝම අපි ගාවින් කෙනෙක් ඉන්නකොට ඒ කෙනා ගැන කිසිම ගානක් නැතුව ඉන්නවා..නැතිවුනාට පස්සෙ අනේ හිටියා නම් කියලා හිතනවා..ළගින් ඉන්න ටික කාලෙදි හරි ඒ ජීවිත වලට වටිනාකමක් දෙන්න පුළුවන්නම් කොච්චර දෙයක්ද ඒක..Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-19419954263556401732012-12-03T08:35:08.109+05:302012-12-03T08:35:08.109+05:30හිහි....ටැන්කූ යාළු....!!හිහි....ටැන්කූ යාළු....!!Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-40102559831699501112012-12-03T07:37:29.329+05:302012-12-03T07:37:29.329+05:30මටනම් අපේ අත්තම්මා හොදයි. ආච්චි (ආම්ගේ ආම්) ගැන ති...මටනම් අපේ අත්තම්මා හොදයි. ආච්චි (ආම්ගේ ආම්) ගැන තියෙන ආදරේ නැතිවුණා එයාගේ වැඩ හින්දා.

පෝස්ට් එක සංවේදියි.ඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-57626429255901559552012-12-03T03:24:16.828+05:302012-12-03T03:24:16.828+05:30කෙනෙක් නැති උනාම ඒ කෙනාගේ අගේ වැඩියෙන් දැනෙනවා.. කෙනෙක් නැති උනාම ඒ කෙනාගේ අගේ වැඩියෙන් දැනෙනවා.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-87156255315594032342012-12-02T20:10:08.666+05:302012-12-02T20:10:08.666+05:30ela ela...
piligaththata tnz kiwwa... :D
elz...
...ela ela...
piligaththata tnz kiwwa... :D
elz...
onna kiwwa wagema adath mama awa...
:DAnonymoushttps://www.blogger.com/profile/00386002787133587156noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-45811689776194917402012-12-02T18:49:39.730+05:302012-12-02T18:49:39.730+05:30සංවේදී ලිපියක් ශම්මි.ඇත්ත තමයි මැරුණට පස්සේ කෑගගහා...සංවේදී ලිපියක් ශම්මි.ඇත්ත තමයි මැරුණට පස්සේ කෑගගහා අඩලා වැඩක් නැහැ ඉද්දියි ආදරේ පෙන්වන්න ඕන වචනයෙන් ක්රියාවෙන් දෙකෙන්ම.එත් ගොඩක් ය ඕක තේරුම් ගන්නේ නැහැ.ඒකනේ නැති වුනාම තමයි වටිනාකම වැඩියි කියලා කියන්නේ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-62032311169378593902012-12-02T13:59:35.366+05:302012-12-02T13:59:35.366+05:30සාදරයෙන් පිළිගන්නවා ඔයාව..ස්තූතියි ඔයාට..අහ්හ්..කට...සාදරයෙන් පිළිගන්නවා ඔයාව..ස්තූතියි ඔයාට..අහ්හ්..කටු මැටි ගේ..මම යන එන තැනක්නෙ.. මගේ බ්ලොග් ලිස්ට් එකෙත් තියනවා.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-16011583872131738832012-12-02T13:34:30.646+05:302012-12-02T13:34:30.646+05:30adamai shammi me paththata awe...
hoda blog ekak.....adamai shammi me paththata awe...
hoda blog ekak...
sooii
hamadama ennam me paththe...
jaya ....!

http://katumatige.blogspot.com/Anonymoushttps://www.blogger.com/profile/00386002787133587156noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-89110347368593855092012-12-02T12:20:49.314+05:302012-12-02T12:20:49.314+05:30හ්ම්ම්..මගෙත් දැන් ඉන්නෙ පප්පා විතරයි(අම්මගෙ තාත්ත...හ්ම්ම්..මගෙත් දැන් ඉන්නෙ පප්පා විතරයි(අම්මගෙ තාත්තා).. අම්මච්චි නැති අඩුව හුගක්ම දැනෙනවා මට අදටත්..එයාට ගොඩක් ළග නිසාමද කොහෙද...
හෑ... මක් කිව්වා.. :O :O :O :O අහිංසක..????? ඔන්න ඉතින් මට ලැප් එක පොළවේ ගහන්න හිතෙනවා දැන්නම්...Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-21847553780965086762012-12-02T12:06:59.293+05:302012-12-02T12:06:59.293+05:30"මනුස්සයෙක්ට දෙන්න ඕන වටිනාකම දෙන්න ඕන ඒ මනුස..."මනුස්සයෙක්ට දෙන්න ඕන වටිනාකම දෙන්න ඕන ඒ මනුස්සයා අපි එක්ක ඉද්දි."
මේ කතාවනම් ඇත්තම ඇත්ත..
මගේ නම් ආච්චිලා සීයලා මම පොඩි කාලේදී නැතිවෙලා එක නිසා මට ආච්චිලා සීයලා නැති අඩුව ගොඩක් දැනෙනවා

පොස්ට් එකේ ඔක්කොම හොදයි හැබයි අර අහිංසක කොල්ලට "මැටි අලේ" කියන එක තමයි පවු වැඩේ :D :D Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-75662264281856232162012-12-02T11:39:48.170+05:302012-12-02T11:39:48.170+05:30ඒක ඇත්ත සමනළි... අපි ගාවින් ඉන්න කාලෙදි වචනෙකින් හ...ඒක ඇත්ත සමනළි... අපි ගාවින් ඉන්න කාලෙදි වචනෙකින් හරි අපිට එයාගෙ වටිනාකම කියන්න පුළුවන්නම් ඒකත් ඒ කෙනාට ලොකු දෙයක් වෙයි..ආදරේ කරන්න පුළුවන්නම් කියන්න බැරි කමක් නෑනේ නේද.. කෙනෙක්ට එයා ගැන අපිට හිතෙන දේ කියන්න පුළුවන්නම් ඒකත් සෑහෙන්න වටිනවා..Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-9278964228755313822012-12-02T11:31:03.093+05:302012-12-02T11:31:03.093+05:30ඇත්තම ඇත්ත...මමත් එකගයි ඔයා එක්ක.. ඇත්තම ඇත්ත...මමත් එකගයි ඔයා එක්ක.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-45690199451759184802012-12-02T11:09:09.461+05:302012-12-02T11:09:09.461+05:30මේක කියෙව්වම මටත් මගේ ආච්චිව මතක් වුනා. එයා නැති ව...මේක කියෙව්වම මටත් මගේ ආච්චිව මතක් වුනා. එයා නැති වුනේ මම උසස් පෙළ කරද්දී. එයා එක්ක තමා මම පොඩි කාලේ වැඩි හරියක් හිටියේ. සෙල්ලනුත් කළා ආච්චි එක්ක. මම හිතන්නනේ අපේ ආච්චි නම් දැනන් හිටිය මම එයාට ආදරේ බව.

ඔව් ශම්මියෝ අපි සමහර වෙලාවට අපේ හැගීම්, අපි එයාලට කොච්චර ආදරේද, අපිට එයාලව කොච්චර වටිනවද, කියල කියන්න මැලි කමක් දක්වනවා. ඒත් නැති වුනාම දුක් වෙනවා. ඔයා කියන එක හරි. ඉන්න කාලේදී ඕනේ ආදරේ පෙන්නන්න. එතකොට එයාලටත් සතුටුයි.සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-69407700265348879042012-12-02T10:15:15.594+05:302012-12-02T10:15:15.594+05:30වෙන්වීම අත්විදින කෙනාට රිදෙන දකින කෙනාට හිත හදන්න ...වෙන්වීම අත්විදින කෙනාට රිදෙන දකින කෙනාට හිත හදන්න පුළුවං දෙයක් කියල හිතෙන දෙයක්.... ඒ නිසා නැති වුණාට පස්සෙ දුක් වෙන්න එපා කියල මම කියන්නෑ.......Anonymoushttps://www.blogger.com/profile/10996150028339725110noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-45175135407718690432012-12-02T10:10:14.317+05:302012-12-02T10:10:14.317+05:30ම්ම්ම්...ඔය ප්රශ්නෙ නම් මටත් තියනවා...මටත් ගොඩක් ...ම්ම්ම්...ඔය ප්රශ්නෙ නම් මටත් තියනවා...මටත් ගොඩක් යාළුවො නැතිවෙලා තියනවා හැබැයි..මම කියපු දේවල් නිසා එයාලා එයාලාගෙ ජීවිත හදාගෙන තියනවා.. පස්සෙ ආයෙමත් කාලෙක ඇවිත් හම්බවෙනවා.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-60793855999336144782012-12-02T09:54:08.015+05:302012-12-02T09:54:08.015+05:30හිතෙන හැම දේම කියන පුරුද්ද නිසා.. මට නං ලෝක ප්රශ්...හිතෙන හැම දේම කියන පුරුද්ද නිසා.. මට නං ලෝක ප්රශ්න.. :/ යාලුවොන්ගෙන් .. බාගෙට බාගයක්ම නති උනා.. :( එපා වෙනොනේ අෆ්ෆා .. අනික් එක.ඉතින් මමනන හිතෙන දේ කියනවා විතරක් නෙවෙය් කරනවත් එක්කනේ.. :( හේ හේ සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-45043949207649875242012-12-02T09:14:35.787+05:302012-12-02T09:14:35.787+05:30ඔව්නි...ඒක මම කියලා කාටවත්...ම්ම් ඔව් ඒකනේ අක්කෝ.....ඔව්නි...ඒක මම කියලා කාටවත්...ම්ම් ඔව් ඒකනේ අක්කෝ... ළග ඉද්දි කිසිම වටිනාකමක් දෙන්නෙ නැතුව ඉදලා නැති වුනාට පස්සෙ ඒ ගැන දුක් වුනා කියලා වැඩක් නෑනේ..Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-29528554107165069302012-12-02T09:13:10.976+05:302012-12-02T09:13:10.976+05:30හ්ම්ම්..මමත් ඒ බ්ලොග් එක පැත්තට ගිහින් ආවා ඊයේ...ම...හ්ම්ම්..මමත් ඒ බ්ලොග් එක පැත්තට ගිහින් ආවා ඊයේ...මුලින්ම වගේ ගිය නිසා ඔව්වා නම් දැක්කෙ නෑ... //සමහර දේවල් පෙනි පෙනි නැතිව යනවා.// ඇත්ත... Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-16449539864020914672012-12-02T09:10:55.085+05:302012-12-02T09:10:55.085+05:30අහ්හ්හ්...කණගාටුයි යාළු මට..!! අපේ අම්මච්චිත් දැනග...අහ්හ්හ්...කණගාටුයි යාළු මට..!! අපේ අම්මච්චිත් දැනගෙන හිටියා ඒත්..මටත් යුතුකමක් තිබ්බා එයා ඉල්ලපු දේ ඉෂ්ඨ කරන්න.. :(
Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-37918397547733286082012-12-02T09:08:30.408+05:302012-12-02T09:08:30.408+05:30ඒක ඇත්ත..ඒකයි දැන් මමත් පාඩමක් ඉගෙන ගත්තෙ.. ඊට පස්...ඒක ඇත්ත..ඒකයි දැන් මමත් පාඩමක් ඉගෙන ගත්තෙ.. ඊට පස්සෙ ඉදන් මම එහෙම නෑ.. ඒ දවසවල තේරෙන්නෙත් නෑනෙ අපිට..දැන් ළමයි වගේ පණ්ඩිත නෑනෙ..හුරතලේට හැදුනා මිසක්.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-2781162382435517592012-12-02T08:07:03.213+05:302012-12-02T08:07:03.213+05:30අලේ...ශම්මි කෙල්ල චෙස් කැප්ටන් කෙනෙක් කියලා මම දැන...අලේ...ශම්මි කෙල්ල චෙස් කැප්ටන් කෙනෙක් කියලා මම දැනගෙන උන්නේ නෑනේ... :D
අර කිව්වත් වගේ ශම්මියො ලඟ ඉන්න කාලෙ අපි අනිත් අයව බලා ගන්නෙ නැතුව...ආදරේ දෙන්නෙ නැතුව ඉඳලා...නැති උනාට පස්සෙ ඒ ගැන දුක් වෙලා පලක් නෑ...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-27804264976911532452012-12-02T08:03:40.039+05:302012-12-02T08:03:40.039+05:30අස්ථිර ජිවිතේ කිසිම දෙයක මහා බලාපොරොත්තු තියාගන්න ...අස්ථිර ජිවිතේ කිසිම දෙයක මහා බලාපොරොත්තු තියාගන්න බැ ශම්මියෝ.සමහර බලාපොරොත්තු ඉටුවෙනවා සමහර දේවල් පෙනි පෙනි නැතිව යනවා.මේක තමා ජීවිතය.

//මගේ බ්ලොග් එකට ඇවිල්ලා පුංචි ක්මෙන්ට් එකක් දාලා..මං වටේට මම ලියන ඒවා කියවන්න එන ඔයාලා උනත් මට ගොඩක් වටිනවා..ඇත්තටම...ඒක එහෙම නොවුනා නම් කලින් ආසාවට පටන් අරන් දැන් පුරුද්දට වගේ ලියන බ්ලොග් එකෙනුත් වැඩක් නැති වෙනවා// මේ ගැන මාරයාගේ බ්ලොගේ අපි ඊයේ එළිවෙනකම් වාද කළා. ඒත් මේ කලාවට ආධුනික අපි තාමත් කැමතියි අපේ පැත්තතේ කවුරුන් හෝ එනවට. ශම්මි නම් හැමදාමත් ආවා ගියා . ඒත් මම මේ ලිංකුව දානවා. මොකද ලිංකුව ආධුනිකයන්ට වඩාත් වටින නිසා. බ්ලොග් කලාවට අලුත් කොල්ලනේ කෙල්ලනේ වරෙල්ලා.මං එනවා උඹලගේ පැත්තේ කව්රු නාවත්.
මම සමකය වටේ ලියන නලින්

samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-8789481466696873412012-12-02T07:07:16.743+05:302012-12-02T07:07:16.743+05:30හෑ ශම්මිය මගෙ වයසෙනේ. මම හිතුව අක්කෙක් කියල :O
අපෙ...හෑ ශම්මිය මගෙ වයසෙනේ. මම හිතුව අක්කෙක් කියල :O
අපෙ අත්තම්ම නැතිඋනා ශම්මියො :(
ඊයෙ භුම දානෙ කලේ. පුදුම දුකයි :( ඒත් එයා ජීවත් වෙලා ඉන්න කාලෙ නම් මම එයා දැනගෙන හිටිය මමම් එයාට කොච්චර ආදරේද කියල. ඒ ගන පෝස්ට් එකක් ලියන්න පටන් ගත්ත. ඉවර කරන්න බැරි උනා තාම. අද තමයි මේ නිදහසක් ලැබුණෙ :(
සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.com