tag:blogger.com,1999:blog-1058475338775968090.post3429609764759222058..comments2023-06-26T19:59:50.750+05:30Comments on ශම්මිගේ සිහින ක්ෂිතිජය: ඔයගොල්ලෝ... Shammihttp://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comBlogger68125tag:blogger.com,1999:blog-1058475338775968090.post-48013955583072639722013-02-03T21:27:44.297+05:302013-02-03T21:27:44.297+05:30හික්ස්,,අන්න ඒකනේ.... වලි ඔයාලා හොයන් එනවා ඇ එහෙනම...හික්ස්,,අන්න ඒකනේ.... වලි ඔයාලා හොයන් එනවා ඇ එහෙනම්.. :PShammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-78870718127720209312013-02-03T19:41:51.348+05:302013-02-03T19:41:51.348+05:30ඈ.....මට මේක මිස් වෙලානේ ඈ....
අපි ඉතින් ඔය වලියට ...ඈ.....මට මේක මිස් වෙලානේ ඈ....
අපි ඉතින් ඔය වලියට බර නෑනේ...වලිය තමා අපිට බර... ;)The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-91071332288346317452013-01-29T10:44:29.670+05:302013-01-29T10:44:29.670+05:30අඩේ......මේකත් නිකන් නිශාන් වගේ.. :D හලී..... අඩේ......මේකත් නිකන් නිශාන් වගේ.. :D හලී..... Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-73086767804105140582013-01-29T08:26:23.188+05:302013-01-29T08:26:23.188+05:30අක්කා කෙනෙක්නේ.මම 93අක්කා කෙනෙක්නේ.මම 93ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-26676257743376434862013-01-28T10:02:27.822+05:302013-01-28T10:02:27.822+05:30මම 92 මම 92 Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-91112720535356644982013-01-28T09:35:39.917+05:302013-01-28T09:35:39.917+05:30සමාවෙන්න ඕනා මෙහෙම අහනවට.මම ඔයාට වඩා වැඩිමල්ද?සමාවෙන්න ඕනා මෙහෙම අහනවට.මම ඔයාට වඩා වැඩිමල්ද?ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-82082838617204467422013-01-28T08:54:55.921+05:302013-01-28T08:54:55.921+05:30මම ඒත් බැලුවා මොකෝ නැත්තේ කියලා... හිහි.... හලී......මම ඒත් බැලුවා මොකෝ නැත්තේ කියලා... හිහි.... හලී......!! (Y)Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-36101615105979057552013-01-28T01:09:08.583+05:302013-01-28T01:09:08.583+05:30අප්පට සිරි මම ගැනත් ලියලා තියෙන්නේ... මට මේ ...අප්පට සිරි මම ගැනත් ලියලා තියෙන්නේ... මට මේ පෝස්ට් එක මිස් වෙලා අහම්බෙන් තමයි මේකත් බැලුවේ ...තැන්කු තැන්කු Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-44906307035226935532013-01-24T22:30:13.424+05:302013-01-24T22:30:13.424+05:30ඒක ඇත්ත...මමත් ඒ කතා දෙකට හරි ආසයි... කුතුහලේකින් ...ඒක ඇත්ත...මමත් ඒ කතා දෙකට හරි ආසයි... කුතුහලේකින් කියෙව්වෙත්..Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-45284273451589985422013-01-24T22:21:42.908+05:302013-01-24T22:21:42.908+05:30nalin ayye e unaata hit gaana bassata
hamogenma w...nalin ayye e unaata hit gaana bassata
hamogenma wage comment awe ewata neda ( bokkemma ) ?
e nisa hit gana nohitha nirmana karanna...
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-39077213648704692862013-01-24T22:11:26.823+05:302013-01-24T22:11:26.823+05:30මුලින්ම ඔය සබ්ක්රයිබ්ස් කතන්දරේ නම් මගෙ ඔලුවට වැ...මුලින්ම ඔය සබ්ක්රයිබ්ස් කතන්දරේ නම් මගෙ ඔලුවට වැටුනෙ නෑ අප්පා, පස්සෙ සාදිරිසාට කිව්වම තමයි හදලා තියෙන්නෙ මම දන්නෙත් නෑ..ඒ නිසා ස්තූතියි කරන්න මම එයාට.. :D

අලේ....එහෙම අමතක වොනෝද ඇ.. ඔයාගෙ ඇත්ත නමත් ලස්සනයි යාළු....ෂර්මී?? නෙහ්?.. :)

ජය..!!Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-52605189043468708802013-01-24T22:02:29.539+05:302013-01-24T22:02:29.539+05:30;) ඉතින් අපිත් ජොලියට තමයි කිව්වෙ බොල ... :D අඩනෝක...;) ඉතින් අපිත් ජොලියට තමයි කිව්වෙ බොල ... :D අඩනෝකෝ ඉතින් මට මුකද... Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-75088905137529959832013-01-24T22:01:31.044+05:302013-01-24T22:01:31.044+05:30නැතුව නැතුව.. :D ජයවේවා අක්කෝ.. නැතුව නැතුව.. :D ජයවේවා අක්කෝ.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-31585015536044094422013-01-24T17:24:10.751+05:302013-01-24T17:24:10.751+05:30හපොයි තව ඩින්ගෙන් මේක මග ඇරෙනවනේ අනේ..
මන් ආවේ අයි...හපොයි තව ඩින්ගෙන් මේක මග ඇරෙනවනේ අනේ..
මන් ආවේ අයිලෂ් අයියගේ බ්ලොග් රෝලෙන් ..
අපිවත් මතක් වෙලානේ ..අනී හලි සතුටුයි...
ඇත්තටම හරි සතුටක් දැනුණා ශම්මියෝ ..
අපිත් කොහේ කොහේ හරි කාගේ හරි හිත් වල ඉන්නවා
නේද කියල..
මට සහන් කියන්නකෝ..මගේ ඇත්ත නම ( Shermie ) නම් නෙවේ
ඒ උනාට මේ නම හොඳයි වගේ නේ ?

ah me thiyenne subscribe boththama dala...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-36600125879640740252013-01-21T22:31:39.516+05:302013-01-21T22:31:39.516+05:30මාවත් මතක් වෙලා තියෙන්නේ :)
අඩේ අපි දරුණුවට වැලි ග...මාවත් මතක් වෙලා තියෙන්නේ :)
අඩේ අපි දරුණුවට වැලි ගියාද? මට මතක නෑනේ?ඒවා ජෝක් නේ බොල හෆෝයි ඇඩෙනවා ඈ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-51724160477448072862013-01-19T16:57:07.077+05:302013-01-19T16:57:07.077+05:30අඩේ....මාත් ඉන්නවනේ.... තැන්කු තැන්කු නංගියෝ.... :...අඩේ....මාත් ඉන්නවනේ.... තැන්කු තැන්කු නංගියෝ.... :Dසමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-55143231521836991042013-01-18T11:07:10.576+05:302013-01-18T11:07:10.576+05:30හලේ......අන්න ඒමනේ ඉන්න ඕනේ... බේත් බීලා හොද වෙන්න...හලේ......අන්න ඒමනේ ඉන්න ඕනේ... බේත් බීලා හොද වෙන්නකෝ ඉක්මනට...
ජය වේවා! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-14273299551710472982013-01-18T10:39:52.339+05:302013-01-18T10:39:52.339+05:30බෙහෙත් නම් ගත්තා... බලමු බීලා අඩු වෙයිද කියලා... ප...බෙහෙත් නම් ගත්තා... බලමු බීලා අඩු වෙයිද කියලා... පුළුවන් වෙලාවක එන්නම්කෝ ආයේ මේ පැත්තේ... ජය වේවා... SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-41811299307419481082013-01-18T09:21:40.323+05:302013-01-18T09:21:40.323+05:30:O එහෙනම් ඔක්කෝටම කලින් මෙතන ඉන්න අය ගැන හොයලා බලන...:O එහෙනම් ඔක්කෝටම කලින් මෙතන ඉන්න අය ගැන හොයලා බලන්න වෙනවා එහෙම වුනොත්.. :PShammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-13209214141941349872013-01-18T06:51:39.059+05:302013-01-18T06:51:39.059+05:30:O ඒ මං හෙන අහිංසකයිනෙ.. මෙතන ඉන්න උන් ඔක්කොම සාක්...:O ඒ මං හෙන අහිංසකයිනෙ.. මෙතන ඉන්න උන් ඔක්කොම සාක්කි දෙයි...බිම්සරhttps://www.blogger.com/profile/10212332665296208990noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-16967743108775080732013-01-17T22:17:40.960+05:302013-01-17T22:17:40.960+05:30ඇ, ඇයි තෑගි නොමැති ප්රශ්ණ?? ඒක ගැනනේ කිව්වෙ,, ඒ ම...ඇ, ඇයි තෑගි නොමැති ප්රශ්ණ?? ඒක ගැනනේ කිව්වෙ,, ඒ මුකෝ ඇ,,කෝම හරි එන්න බලන්නකෝ ඒනම්.. :) Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-21928116082214049452013-01-17T21:57:02.897+05:302013-01-17T21:57:02.897+05:30"ඉෂාන් අයියණ්ඩියා ප්රශ්ණ අහලා තෑගි නොදුන්නත්... "ඉෂාන් අයියණ්ඩියා ප්රශ්ණ අහලා තෑගි නොදුන්නත්" අඩේ බං. මං එහෙම දෙයක් කියලා නෑනේ. හෑ..

දැන්ම ඉදන් ලෑස්තිය වගේ නේ 27 ගේට්ටුවට? එළ එළ. හැබැයි මං නම් ෂුවර් නෑ තාමත්. බලමුකෝ නේ? තව දවස් තියෙනේඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-4585561420680864572013-01-17T21:08:33.003+05:302013-01-17T21:08:33.003+05:30හිහි, ඒම අමතක වෙනවද අනේ..දේවකාරියටත් කලින් රාජකාරි...හිහි, ඒම අමතක වෙනවද අනේ..දේවකාරියටත් කලින් රාජකාරිය කරන්න ඕනෙලුනේ..ඒක කරගන්න අයියණ්ඩියා, අපි දන්නෝනේ වෙලාවක් ලැබුනු ගමන් එනවා කියලා..

ජය වේවා..!! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-21282502477347868592013-01-17T20:53:17.943+05:302013-01-17T20:53:17.943+05:30මවත් මතක් වෙලානේ :) ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ආ...මවත් මතක් වෙලානේ :) ගොඩක් දවසකට පස්සේ මේ පැත්තේ ආවේ ශම්මි මේ දවස්වල පොඩ්ඩක් වැඩ රාජකාරී වැඩිනේ..........
තැන්ක්ස් ශම්මි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-5832463690378512112013-01-17T20:45:43.115+05:302013-01-17T20:45:43.115+05:30ඉවලයි, මෙයාව අමතක වෙලා මට.. :( සොලී..... මම ඊළග පෝ...ඉවලයි, මෙයාව අමතක වෙලා මට.. :( සොලී..... මම ඊළග පෝස්ට් එකේදී දානවා ඔයාගේ නම.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.com