tag:blogger.com,1999:blog-1058475338775968090.post3175794251610991307..comments2023-06-26T19:59:50.750+05:30Comments on ශම්මිගේ සිහින ක්ෂිතිජය: ලියමනක් ලියමි ඔබ වෙනුවෙන්!! Shammihttp://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-1058475338775968090.post-576262617511163652012-11-24T18:21:51.857+05:302012-11-24T18:21:51.857+05:30හ්ම්ම්.. ස්තූතියි ඔබට.. අහ්හ්.. ඒකට මොකද.. දැන් වැ...හ්ම්ම්.. ස්තූතියි ඔබට.. අහ්හ්.. ඒකට මොකද.. දැන් වැඩ ඉවරයිද ඉතින්..?Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-34502995387870455552012-11-24T17:51:33.432+05:302012-11-24T17:51:33.432+05:30සංවේදී කතාවක්......... පහුගිය ටිකේ බ්ලොග් වල ඇවිදි...සංවේදී කතාවක්......... පහුගිය ටිකේ බ්ලොග් වල ඇවිදින්න බැරි උන වැඩ වැඩි නිසාම. දැන් නම් ටිකක් අඩුයි කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-73756838843375127612012-11-22T09:50:18.455+05:302012-11-22T09:50:18.455+05:30ස්තූතියි මල්ලියෝ.... ඔයත් එන්න දිගටම මම ලියන ඒවා ක...ස්තූතියි මල්ලියෝ.... ඔයත් එන්න දිගටම මම ලියන ඒවා කියවන්න.. :) Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-32963625176491659802012-11-21T19:34:18.435+05:302012-11-21T19:34:18.435+05:30Shoi.... Man hithuwe 1st paragraph eka iwara weddi...Shoi.... Man hithuwe 1st paragraph eka iwara weddi girl marila kiyala.. anyway godaaak lassanai digatama liyanna kiyala wish karanawa akkiyo........ ;)Iatkroxhttp://facebook.com/iatkroxnoreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-57955922195405960672012-11-20T07:28:35.271+05:302012-11-20T07:28:35.271+05:30:) මුලින්ම සාදරයෙන් පිළිගන්නවා ඔයාව.. !! බොහොම ස්ත...:) මුලින්ම සාදරයෙන් පිළිගන්නවා ඔයාව.. !! බොහොම ස්තූතියි යාළු.. ම්ම්ම්...ඒක නම් එච්චරම හොදදෙයක් නෙවෙයි...එතකොට අනිත් ඒවා රසවිදින්න තියන අවස්ථාව අඩු වෙනවා.. Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-69554231987206382792012-11-19T23:55:05.239+05:302012-11-19T23:55:05.239+05:30මට නම් උපරිමයි.
මොන කරුමයක් හින්දද මම දන්නෑ මේ වගේ...මට නම් උපරිමයි.
මොන කරුමයක් හින්දද මම දන්නෑ මේ වගේ කතාවලට මම හරිම ආසයි. :(
එච්චරටම විරහවට ඇබ්බැහි වෙලා.:-(
හොඳ නිර්මාණයක් යාලු :-)(y)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-39398040359669183392012-11-18T14:56:12.180+05:302012-11-18T14:56:12.180+05:30හෑ.....මුනා වුනාද... හ්ම්ම්ම් දැනුනා නම් හරි.. :) ...හෑ.....මුනා වුනාද... හ්ම්ම්ම් දැනුනා නම් හරි.. :) ඒකනේ මමත් හරිම ආසයි මේ සිංදුවට... Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-55297258561753972542012-11-18T13:41:37.992+05:302012-11-18T13:41:37.992+05:30හප්පා.....මොකද්ද වෙලා අරහෙම උනානේ....අන්නසෝත්රයටත...හප්පා.....මොකද්ද වෙලා අරහෙම උනානේ....අන්නසෝත්රයටත් දැනුනා...සිංදුවනම් මගේත් ෆේවරිට්ම එකක්...ඒක අහනකොටත් නිකන්ම ඇස් තෙත් වෙනවා..The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-78667888591783108092012-11-17T18:57:14.483+05:302012-11-17T18:57:14.483+05:30:) ස්තූතියි ඔයාටත්!! :) ස්තූතියි ඔයාටත්!! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-39819449587810732912012-11-17T18:56:36.815+05:302012-11-17T18:56:36.815+05:30ස්තූතියි..... ඔබටත් ජය!! ස්තූතියි..... ඔබටත් ජය!! Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-86145922963986200822012-11-17T17:45:41.056+05:302012-11-17T17:45:41.056+05:30මමත් ආසම ගීතයක්... කතාවත් හරි සංවේදීයි.මමත් ආසම ගීතයක්... කතාවත් හරි සංවේදීයි.සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-14893114206001368212012-11-17T07:35:40.944+05:302012-11-17T07:35:40.944+05:30:O දැන්නම් මටත් වැඩේ තේරෙනවා වගේ.. :P ටැන්කූ මලයෝ....:O දැන්නම් මටත් වැඩේ තේරෙනවා වගේ.. :P ටැන්කූ මලයෝ...ඔයාවත් එහෙම කියපු එක ගැන.... ;)Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-256385330728772302012-11-16T23:29:49.167+05:302012-11-16T23:29:49.167+05:30ඇඬේනවා.. සිරා... :( මරයි... ප්රෝග්රම්ර්ස්ලටනන වික...ඇඬේනවා.. සිරා... :( මරයි... ප්රෝග්රම්ර්ස්ලටනන විකරළු නේ.. :P සුදු මහත්තයාhttps://www.blogger.com/profile/00587426861270219777noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-17899181898106466172012-11-16T22:06:03.032+05:302012-11-16T22:06:03.032+05:30තැන්කූ...සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!!
ජය!තැන්කූ...සාදරයෙන් පිළිගන්නවා ඔයාව..!!
ජය!Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-22044869011187098462012-11-16T22:01:05.376+05:302012-11-16T22:01:05.376+05:30ෆට්ට...ෆට්ට...Anonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-69642279665554987982012-11-16T21:55:38.053+05:302012-11-16T21:55:38.053+05:30ම්ම්ම්...ඒක ලස්සනයිනේ...මමත් අහන්න ඕනි...මම අහලා න...ම්ම්ම්...ඒක ලස්සනයිනේ...මමත් අහන්න ඕනි...මම අහලා නෑ ඕක කලින්... ටැන්කූ අයියණ්ඩියේ..නොබැනපු එකම කෙනාද කොහිද ඔයා(ඊට කලින් මම එඩිට් කොරානෙ) Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-70023774892503864332012-11-16T21:04:44.518+05:302012-11-16T21:04:44.518+05:30හිනැහෙන්නේ ඇයි ඔහොම වාවන්නේ නැහැ හිතට
මම අසරණයි පු...හිනැහෙන්නේ ඇයි ඔහොම වාවන්නේ නැහැ හිතට
මම අසරණයි පුංචි පෙම්වන්තියේ
නෙතු තද කරන් ඉන්නේ නැතිවාද ඇහැරෙන්නේ
අවසන් ගමන් යන්න සැරසීලදෝ...

මේ මගේ ආසම සිංදුවක් ඔයාගේ ලිපිය කියවද්දී මට මතක් වුනේ ඕක.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-16568925564793310862012-11-16T16:18:36.235+05:302012-11-16T16:18:36.235+05:30:( ඇයි හත්වලාමේ මගෙ අක්කෝ මම වෙනස් කරානේ දැන්..ආයේ...:( ඇයි හත්වලාමේ මගෙ අක්කෝ මම වෙනස් කරානේ දැන්..ආයේ බනින්නෙ...එක්කෝ එක සැරේ බනින්න ඔනේ හහහහ.. සැරින් සැරේ බනිනවා.. :'(Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-32544935597104264172012-11-16T16:10:20.867+05:302012-11-16T16:10:20.867+05:30අම්මප එවලේ ළඟ හිටිය නම් ගුටි කාල මගෙන්.. පිස්සි.. ...අම්මප එවලේ ළඟ හිටිය නම් ගුටි කාල මගෙන්.. පිස්සි.. :/
විළාපhttps://www.blogger.com/profile/01226263558116325730noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-33537312710483821852012-11-16T15:56:19.232+05:302012-11-16T15:56:19.232+05:30ම්ම්ම්... මුලින් කියූ දේට කිසිවක් නොකියමි..!! අහ්හ...ම්ම්ම්... මුලින් කියූ දේට කිසිවක් නොකියමි..!! අහ්හ්හ්... ඔව් ඔව්.. ඒක නම් අවුලක් තමයි..මට ඒක එඩිට් කරන්න තිබ්බා.. ඒත් එහෙම පුරුද්දක් නැහැනේ... :( හ්ම්ම්...ඕකම කිව්වා වෙන එක්කෙනක්..සාධාරණයි තමයි..ඒ නිසා අහන් ඉන්නවා ඉතින්..Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-31897200433759077392012-11-16T15:16:32.731+05:302012-11-16T15:16:32.731+05:30කතාවනම් නියමයි. ඒත් හිතුවේ නෑ ගර්ල් මැරිලා කියලා.ම...කතාවනම් නියමයි. ඒත් හිතුවේ නෑ ගර්ල් මැරිලා කියලා.මේකේ සමහර දේවල් දකිද්දී මතක් වුණා කෙනෙක්ව.

අන්තිමේදී ඔයාගේ නම දාගත්ත එකනම් අවුල් නේ? ඒ වගේ දේකට බැනුම් අහන එක සාධාරණයි.මං නම් ඔය වගේ දේවල් දැක්කාම (තමන්වම අදාල කරන් මැරුණ,මැරෙන කතා කියන) කියන්නේ Manchang(සිංහලෙන් ලියන්න දන්නේ නෑ එක),පිස්සු විකාර කියලා.ඉෂාන්https://www.blogger.com/profile/05337805356392716798noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-32452055786502833862012-11-16T15:15:14.627+05:302012-11-16T15:15:14.627+05:30ඔව්නෙ..ඒක අවුල් නෙහ්...සැක්... දැන් ඉතින් දාලා ඉවර...ඔව්නෙ..ඒක අවුල් නෙහ්...සැක්... දැන් ඉතින් දාලා ඉවරනෙ..අහ්හ්..නෑ නෑ..මීට කලින් සැරයක් ඇවිත් තියනවා.. :)Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-17242943051600568462012-11-16T15:13:25.970+05:302012-11-16T15:13:25.970+05:30ඔව් ඔව් කතාව සංවේදී වැඩි වෙලා සුට්ටක් අහගත්තත් එක්...ඔව් ඔව් කතාව සංවේදී වැඩි වෙලා සුට්ටක් අහගත්තත් එක්ක..ඒ මේ අක්කෝ..අරක කර වුනානේ.. :(Shammihttps://www.blogger.com/profile/01119710308914152251noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-16140496695139399542012-11-16T15:08:26.503+05:302012-11-16T15:08:26.503+05:30හයියෝ ඇයි මේ ඔයාම මැරුනු විදියට දැම්මේ..වෙන නමක් ද...හයියෝ ඇයි මේ ඔයාම මැරුනු විදියට දැම්මේ..වෙන නමක් දාන්න තිබුනනේ...

අදද මන්ද මේ පැත්තට ආවේ..හිමා ...https://www.blogger.com/profile/11127768442282697184noreply@blogger.comtag:blogger.com,1999:blog-1058475338775968090.post-46146965193190088682012-11-16T15:00:46.459+05:302012-11-16T15:00:46.459+05:30සින්දුව නම් හරිම සංවේදීයි..ඒ වගේමයි...සින්දුවට හදල...සින්දුව නම් හරිම සංවේදීයි..ඒ වගේමයි...සින්දුවට හදලා තියෙන කතාවත් ඒ වගේම සංවේදීයි....♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.com