Sunday, May 19, 2013
Tuesday, May 14, 2013
මතක් වේවිද?
හිතෙනවා දුරකට යන්න
නුඹ ගැන මගේ හිතේ මහ ගොඩක් පිරී ඇති
ආදරෙත් හංගගෙන
යළිත් නොඑන්නට කරදරයක් වන්නට නුඹට
On
7:29 AM
|
51
comments
Saturday, May 11, 2013
Wednesday, May 1, 2013
ප්‍රෝග්‍රැමින් කවි
කනට කර සෝස් කෝඩ් මුමුණන්න..
ප්‍රොග්‍රැම් එක හොද නැද්ද කියලා මට පවසන්න
කම්පයිල් වෙන්නෑනෙ ඒ මොකද දන්නෑනේ..
රන් කරලා ආයෙමත් බැලුවොතින් හොද වෙයිද
ප්‍රොග්‍රැම් එක හොද නැද්ද කියලා මට පවසන්න
කම්පයිල් වෙන්නෑනෙ ඒ මොකද දන්නෑනේ..
රන් කරලා ආයෙමත් බැලුවොතින් හොද වෙයිද
On
11:23 AM
|
60
comments
Subscribe to:
Posts (Atom)