Wednesday, June 27, 2012

රාවණයන්ගේ වෛද්‍ය ශාස්ත්රය

පුලස්ති සහා සෘෂිවරයා ඇවෑමෙනි ඔහුගේ සාහිත්‍යය පර්යේෂණ ග්රන්ථවල එක ම හිමිකාරයා වූයේ ඔහුගේ මුනුබුරා වූ රාවණ මහ රජතුමාය..වෛද්‍ය ශිරෝමණී යනුවෙන් එතුමා හැදින්වූයේ වෛද්‍යය විද්‍යයාව අතින් හසළ බුද්ධියක්, විශාරද භාවයක් එතුමාට තිබුණු නිසාය.විද්‍යාව අතින් එදා ශ්රී ලංකාවට ලෝකයේ උසස්ම තැන ලැබුනේ මහා විද්‍යාඥයෙක් වු රාවණා රජු නිසා ය.

                            රොකට් වෙඩි (MISSILES) මේ ලොව පළමු වරට නිර්මණය කළේ රාවණ රජතුමා ය.එපමණක් නො ව රොකට් බෝම්බවලට විවිධ සතුන් ගේ විෂ වායු ඇතුළත් කිරීමට ද ඔහු සමත් වුණි.

  • ·         නාගශර
  • ·         අග්නිශර
                               යන නමි වලින් මෙම රොකට් වෙඩි හා මිසයිල හැදින්වූහ.විෂ යෙදූ ඊතල විශේෂයක් ද මේ කාලයේ තිබී ඇත.

අවිනිශ්ච්ත බලාපොරොත්තුව


Tuesday, June 26, 2012

රාවණා අධිරාජ්‍යයා

    ශ්රී ලංකාවේ රාවණා අධිරාජ්‍යයා පිළිබද ඉතිහාසය ගවේශණය කරන විට අපට අවබෝධ වන ප්රධාන කරැණ නමි රාවණ යුගයේ දී පෙරදිග ශ්රී ලංකාව තරමි දියුණු ශිෂ්ටාචාරයක් තිබුණු වෙනත් රටක් මේ ලෝකයේ නැත යන සාධාරණ අදහසයි.

        නූතන ඉතිහාසය අනුව විමර්ශනය කරන විට අපට හමුවන පැරණිතම ශිෂ්ටාචාරය ග්රීක් ශිෂ්ටාචාරය වුවද,ඊට වඩා අවුරැදු දසදහස් ගණනක් පැරණි සාරවත් සංස්කෘතියක් විශේෂයෙන් ශ්රී ලංකාවටත් මුලු මහත් පෙරදිගටත් තිබෙන බැවි අවංකව කිව හැකි ය.

මගේ බොලොගින් කෙරැවාව


බොලගර් එකක් ලියන්න ඔනමයි කියලා හිත කිවිව නිසා පටන් ගත්තා...දැන් නමි මොනවම හරි කරල තමයි නවත්තන්නෙ...කොහොමත් මම ඉතින් හදවතට එකගව වැඩ කරන කෙනෙක්නෙ...පටන් ගත්තු වෙලාවෙ නමි කිසිම දෙයක් හිතුනෙ නෑ